Website URL:
   Homepage

Accessibility links

     * අන්තර්ගතයට පිවිසෙන්න
     * පිවිසීමට උදව්

     * News
     * Sport
     * Weather
     * Radio
     * Arts
     * ඇතුළත් දේ පිළිවෙලින්

   සොයන්න
   News සිංහල 

BBC News සිංහල සොයා යාම

   
   අංශ
   
     * මුල් පිටුව 
     * ශ්‍රී ලංකා 
     * ලෝකය 
     * විශේෂාංග 

ලෝකය

ප්‍රධාන පුවත්

   

කොරෝනා වසංගතයෙන් සිංගප්පූරුවේ දිදුළන ආර්ථිකයත් කඩා වැටෙයි

   

   ලෝක වෙළෙඳාමේ හදිසි කඩාවැටීම සිංගප්පූරුවේ, අපනයන පදනම් කරගත් නිෂ්පාදන ආර්ථිකයට මරු පහරකි.ඒ අතරම, එරට ඉදිකිරීම් කර්මාන්තයේ කටයුතුද ඇණහිට තිබේ.
     * 2020 ජූලි 14

   කොරෝනා වසංගතයෙන් සිංගප්පූරුවේ දිදුළන ආර්ථිකයත් කඩා වැටෙයි
   වීඩියෝ
   වීඩියෝ

කොරෝනා වෛරස් රෝගීන්ට බලාපොරොත්තු ඇති කරන්න ගීත වයන හෙදියක්

   

   දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් වයලීනය වාදනය කරන, චිලී රාජ්‍යයේ කොරෝනාවෛරස් වසංගතයට එරෙහි සටන් පෙරමුණේ සිටින හෙදියක්.
     * 2020 ජූලි 14

   කොරෝනා වෛරස් රෝගීන්ට බලාපොරොත්තු ඇති කරන්න ගීත වයන හෙදියක්
   

බ්‍රසීලයේ කාන්තාවකගේ ගෙල පෑගීමකට කෝපය නැගේ

   

   කුඩා තැබෑරුමක හිමිකාරියක වූ මැදිවියේ කාන්තාවක් වූ ඇයගේ දෑතට මාංචු ලෑමෙන් අනතුරුව පසුව පදික වේදිකාව හරහා ඇදගෙන ගොස් තිබිණි.
     * 2020 ජූලි 14

   බ්‍රසීලයේ කාන්තාවකගේ ගෙල පෑගීමකට කෝපය නැගේ
   

අමිතාබ් බච්චන් පවුලේ පරම්පරා තුනටම කොරෝනා

   

   "මට covid 19 ආසාදනය වී ඇති බව පරීක්ෂණවලින් තහවුරු කෙරුණා. පවුලේ සාමාජිකයන් සහ කාර්ය මණ්ඩලය ද පරීක්ෂණයට ලක්කරන බව රෝහල දැනුම් දී තිබෙනවා" - අමිතාබ් බච්චන්.
     * 2020 ජූලි 13

   අමිතාබ් බච්චන් පවුලේ පරම්පරා තුනටම කොරෝනා
   

ටික් ටොක්, වීඩියෝ මිලියන 49 ක් මකා දමයි

   

   සිය නවතම පාරදෘශ්‍ය වාර්තාවෙන් එම සමාගම පෙන්වා දෙන්නේ, මකා දමන ලද වීඩියෝවලින් හතරෙන් එකක් ම වැඩිහිටි නග්න බව හෝ ලිංගික ක්‍රියාකාරකම් සහිත වූ ඒවා බවය.
     * 2020 ජූලි 10

   ටික් ටොක්, වීඩියෝ මිලියන 49 ක් මකා දමයි
   

තුන්දහසක් සමග වසා දැමුණු පොදු නිවාස සංකීර්ණය

   

   බොහෝ නිවැසියන් මේ සිදුවන දේ නොදැන සිටියහ. ඔවුන් ගොඩනැගිල්ලෙන් පිටවීමට උත්සහ කළ විට පොලිසිය එය වළක්වා තිබිණි.
     * 2020 ජූලි 9

   තුන්දහසක් සමග වසා දැමුණු පොදු නිවාස සංකීර්ණය
   

කෝවිඩ්-19 වාතයෙන් පැතිරීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය යළි සිතයි

   

   සාක්ෂි තහවුරු වුවහොත්, ගෘහස්ථ ඉඩකඩ තබාගැනීම සම්බන්ධ මාර්ගෝපදේශවලට බලපෑමක් එල්ල කිරීමට ඉඩ ඇති බව පැවසේ.
     * 2020 ජූලි 8

   කෝවිඩ්-19 වාතයෙන් පැතිරීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය යළි සිතයි
   

බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝටත් කොරෝනා

   

   එක්සත් ජනපදයේ ලක්ෂ තිහකට ආසන්න පිරිසකට කොරෝනාවෛරසය වැළඳී ඇති අතර 132,000 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.
     * 2020 ජූලි 7

   බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝටත් කොරෝනා
   

සුනඛයන් මගින් කොරෝනා රෝගීන් සොයන පරීක්ෂණයක්

   

   "අපි ටෙනිස් බෝලයක් අරගෙන එහි සිහින් නූල්පටවල් කපනවා. ඊළඟට එම නූල්පට කඩදාසි කැබැල්ලක තියල එය හංගනවා. අපේ සුනඛයන් එය සොයා ගැනීමට සමත්වුණා."
     * 2020 ජූලි 6

   සුනඛයන් මගින් කොරෝනා රෝගීන් සොයන පරීක්ෂණයක්
   

බොට්ස්වානා අලි ඇතුන් සියගණනකට මරු කැඳවූ අභිරහස කුමක්ද?

   

   තවත් අලි ඇතුන් එකතැන ඇවිදිමින් සිටි බවක් පෙන්නුම් කෙරෙන අසාමාන්‍ය දර්ශනය ඔවුන්ගේ ස්නායු පද්ධතියට ප්‍රහාරයක් එල්ල වීමේ ශක්‍යතාවක් පෙන්නුම් කරන බව ආචාර්ය මැකේන්ගේ අදහස වෙයි.
     * 2020 ජූලි 2

   බොට්ස්වානා අලි ඇතුන් සියගණනකට මරු කැඳවූ අභිරහස කුමක්ද?
   

චීනයේ නව ආරක්ෂක නීතිය: හොංකොං හි අනාගතය පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක්

   

   වෙන්වීමට තැත්කිරීම, ත්‍රස්තවාදය සහ විදේශීය හෝ පිටස්තර බලවේග සමඟ කුමන්ත්‍රණශීලීව හවුල්වීම වැනි සියලු ක්‍රියාවන් නව නීතිය යටතේ සාපරාධී වරදක් ලෙස නීතිගත කෙරෙනු ඇත.
     * 2020 ජුනි 30

   චීනයේ නව ආරක්ෂක නීතිය: හොංකොං හි අනාගතය පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක්
   

චේ ගෙවාරා උපන් නිවස විකිණීමට. මිල ගණන් දැන ගැනීමට නැහැ

   

   ඔහුගේ අරගලය විවේචනය කරන්නන්ට කුරිරු මිනිසෙක් ලෙස පෙනී ගියත්, ඔහු ගත් මග අනුව යන්නන්ට අදත් 'චේ' යනු 'අධිෂ්ඨානයේ සහ ආත්ම පරිත්‍යාගයේ' මාහැඟි පරමාදර්ශය ය.
     * 2020 ජුනි 30

   චේ ගෙවාරා උපන් නිවස විකිණීමට. මිල ගණන් දැන ගැනීමට නැහැ
   

කිම් යෝ-ජොන්ග්: උතුරු කොරියාවේ මීළඟ උරුමක්කාරිය ද?

   

   කිම් ජොන්ග් අන්ගේ සොහොයුරිය කිම් යෝ-ජොන්ග් උතුරු කොරියාවේ වඩාත්ම බලවත් කාන්තාව ලෙස සැලකෙන අතර ඇයගේ සොහොයුරාගේ අනුප්‍රාප්තිකයා විය හැක.
     * 2020 ජුනි 29

   කිම් යෝ-ජොන්ග්: උතුරු කොරියාවේ මීළඟ උරුමක්කාරිය ද?
   

කොරෝනා මරණ සංඛ්‍යාව පන්ලක්ෂය ඉක්මවයි

   

   සුදු සමක් සහිත ජනයාට වඩා කළු සමක් සහ ආසියානු ජනයා කෙරෙහි වෛරසය බරපතල බලපෑමක් එල්ල කරන බව රටවල් කීපයකින් ලැබෙන දත්ත මගින් පෙන්නුම් කෙරේ.
     * 2020 ජුනි 29

   කොරෝනා මරණ සංඛ්‍යාව පන්ලක්ෂය ඉක්මවයි
   වීඩියෝ
   වීඩියෝ

'කොරෝනා වෛරසය නිසා වවුලන්ට දොස් පවරන්න එපා'

   

   කෝවිඩ්-19 මූලාරම්භය සොයා ගැනීමට විද්‍යාඥයන් උත්සහ දරන අතරේ වවුලන් මගින් කොරෝනා වෛරසය පැතිර ගොස් ඇතැයි බිය පළ වෙයි.
     * 2020 ජුනි 26

   'කොරෝනා වෛරසය නිසා වවුලන්ට දොස් පවරන්න එපා'
   

'අන්තර්ජාල මගුල් කපුකමටත් කොන්දේසි'

   

   "මගේ නැන්දම්මා අපේ විවාහයට විරුද්ධ වුණා. මොකද? මගේ සමේ පැහැයට වඩා ඇගේ සමේ පාට පැහැපත්. මගේ සැමියා කඩවසම්. ඔවුන්ගේ පරම්පරාවම හමේ පාටෙන් ලස්සනයි."
     * 2020 ජුනි 26

   'අන්තර්ජාල මගුල් කපුකමටත් කොන්දේසි'
   වීඩියෝ
   වීඩියෝ

'බ්ලූ ෆිල්ම්' බැලුවොත් 'පෝර්න් ඇක්ටර්ස්' ගෙදරට එයි

   

   දරුවන් අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය චිත්‍රපට නරඹා ලිංගික ක්‍රියාකාරකම් (Sex) පිළිබඳ දැන ගැනීම පිළිබඳ සැකසුනු දැන්වීමක් විශාල වශයෙන් ජනප්‍රිය වෙයි.
     * 2020 ජුනි 25

   'බ්ලූ ෆිල්ම්' බැලුවොත් 'පෝර්න් ඇක්ටර්ස්' ගෙදරට එයි
   

විදෙස් ශ්‍රමිකයන් සඳහා වීසා ලබා දීම අත්හිටුවීමට තීරණයක්

   

   ඉහළ නිපුණතා ඇති තාක්‍ෂණ සේවකයින්, වගා සහායකයින්, ගෘහ සේවකයින් සහ ඉහළ විධායක නිලධාරීන්ගේ වීසා බලපත්‍රවලට මින් බලපෑම් එල්ල වනු ඇත.
     * 2020 ජුනි 24

   විදෙස් ශ්‍රමිකයන් සඳහා වීසා ලබා දීම අත්හිටුවීමට තීරණයක්
   වීඩියෝ
   වීඩියෝ

මැදපෙරදිග තානාපති කාර්යාලයක් ඉදිරිපිට හැර දමා ගිය ගෘහ සේවිකාවන්

   

   කොරෝනා වෛරසය පැතිර යාමත් සමග ලෙබනනයේ ආර්ථික අර්බුදය වඩාත් නරක අතට හැරෙමින් තිබෙන අතරේ බේරූට් අගනුවර පිහිටි තානාපති කාර්යාලයක් ඉදිරිපිට ගෘහ සේවිකාවන් දමා ගොස් තිබේ.
     * 2020 ජුනි 24

   මැදපෙරදිග තානාපති කාර්යාලයක් ඉදිරිපිට හැර දමා ගිය ගෘහ සේවිකාවන්
   

ආර්ථික අවපාතය යනු කුමක්ද?

   

   1930 වර්ෂවල සිදු වූ දැඩි ආර්ථික අවපාතයෙන් පසු ඇති වූ දරුණුතම අවස්ථාව මෙය ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැහැදිලි කරයි.
     * 2020 ජුනි 24

   ආර්ථික අවපාතය යනු කුමක්ද?

දැක්ම

   

විසි වසරකට පසු ලෙබනනයට ශ්‍රී ලංකන් ගුවන් යානයක්

   
   

අරන්තලාව භික්ෂු ඝාතනය ගැන පරීක්ෂණයක් ඉල්ලයි

   
   

වැලිකඩ ඝාතන නඩුවේ සැකකරුවන්ට අවවාද

   
   

කරුණා අම්මාන් 'අත්අඩංගුවට ගන්න' - අධිකරණයට පෙත්සමක්

   

බීබීසී සිංහල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ

     * Twitter
     * Facebook

සේවා

     * ආර් එස් එස් 

BBC News සිංහල සොයා යාම

   අංශ
     * මුල් පිටුව 
     * ශ්‍රී ලංකා 
     * ලෝකය 
     * විශේෂාංග 

බී.බී.සිය සොයා යාම

     * News
     * Sport
     * Weather
     * Radio
     * Arts

     * භාවිතය පිලිබඳ කොන්දේසි
     * බී බී සි ය පිළිබඳව
     * රහස්‍ය බව පිලිබඳ පිලිවෙත
     * කුකීස්
     * පිවිසීමට උදව්
     * දෙමාපිය මග පෙන්වීම්
     * බීබීසී ය අමතන්න
     * Get Personalised Newsletters

   Copyright © 2020 බී.බී.සී. බාහිර අඩවිවල අන්තර්ගතය සම්බන්ධයෙන් බීබීසියේ වගකීමක් නොමැත. බාහිර යොමු පිලිබඳ ප්‍රතිපත්තිය.