Website URL:
   Homepage

Accessibility links

     * අන්තර්ගතයට පිවිසෙන්න
     * පිවිසීමට උදව්

     * News
     * Sport
     * Weather
     * Radio
     * Arts
     * ඇතුළත් දේ පිළිවෙලින්

   සොයන්න
   BBC Sinhala

More Sections

   අංශ
     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග
     * (BUTTON) තවත් More Sections

     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග

කාන්තා

    1. යාවත්කාලීන කළේ 11:32 20 මාර්තු 202011:32 20 මාර්තු 2020

ඉන්දීය සිසුවියක දූෂණය කර මරා දැමූ සිව් දෙනා එල්ලා මරා දැමේ
       ඉන්දීය සිසුවියක දූෂණය කර මරා දැමූ වරදකරුවන් සිව් දෙනා එල්ලා මරයි
       
       ඉන්දියාවේ දිල්ලි අගනුවරදී 2012 වසරේදී සිසුවියක් සමූහ වශයෙන් දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පුද්ගලයින් සිව් දෙනෙකු එල්ලා මරා දමා තිබේ.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    2. යාවත්කාලීන කළේ 5:03 18 මාර්තු 20205:03 18 මාර්තු 2020

දැරියක 'දූෂණය කොට සසුන්ගත කරලා'
       සරෝජ් පතිරණ
       බීබීසී සිංහල
       ශ්‍රී ලංකාවේ භික්ෂුණීන් වහන්සේ
       
       සැකකාර මෝදරවානේ අමිලසිරි හිමිනමට සහ එහිමියන්ගේ රියදුරු සුදේශ්ට එරෙහිව තවත් ළමා ලිංගික අපචාර ගණනාවක් පිළිබඳව ද චෝදනා එල්ල වී තිබෙන බව පොලිසිය පවසයි.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    3. යාවත්කාලීන කළේ 13:25 10 මාර්තු 202013:25 10 මාර්තු 2020

කොරෝනාවෛරසය: ආසියානු කාන්තාවන්ට බලපාන හැටි
       asdfasdfa
       
       "වසංගතයට එරෙහි සටනේදී කාන්තාවන් ඉටුකරන්නේ අත්හළ නොහැකි භූමිකාවක්; කාන්තාවන්ගේ හඬට ඇහුම්කන් දීම හා පිළිගැනීම සහතික කිරීම අවශ්‍යයි."
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    4. යාවත්කාලීන කළේ 9:41 7 මාර්තු 20209:41 7 මාර්තු 2020

කාන්තා දිනය ගැන ඉතිහාසය
       ජාත්‍යන්තර කාන්තා දිනය ගැන නොදත් ඉතිහාසය
       
       එය සැමරීමක් ද? එසේ නැතහොත් විරෝධය පළ කිරීමක් ද? එමෙන් ම, ඊට සමානව ජාත්‍යන්තර පිරිමි දිනයක් තිබේ ද?
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    5. යාවත්කාලීන කළේ 9:08 6 මාර්තු 20209:08 6 මාර්තු 2020

වෙනිසුවෙලාව: "දරුවන් හය දෙනෙක් බිහි කරන්න"
       මදුරෝ ,වෙනිසුලා
       
       "පුංචි පුතුන් සහ දූවරුන් හය දෙනා බැගින් බිහි කරන්නට ඔබට දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවි" - වැඩ සටහනට සහභාගි වූ කාන්තාවක් අමතමින් ජනාධිපති මදුරෝ පවසයි.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    6. යාවත්කාලීන කළේ 15:54 27 පෙබරවාරි 202015:54 27 පෙබරවාරි 2020

ශ්‍රී ලංකා - එංගලන්ත තරගයට කොරෝනාවෛරසයෙන් බලපෑම් එල්ල වේද?
       Sri Lanka cricket
       
       "මෙම අවස්ථාවෙහිදී, අපගේ වෛද්‍ය විශේෂඥයන්ගේ සහ විදෙස් කාර්යාංශයේ උපදෙස් අනුව, ශ්‍රී ලංකා සංචාරයට කොරෝනාවෛරසයෙන් අවදානමක් තිබෙන බවට කිසිදු ඇඟවීමක් නැහැ."
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    7. යාවත්කාලීන කළේ 14:35 25 පෙබරවාරි 202014:35 25 පෙබරවාරි 2020

#Metoo: 'හොලිවුඩ් රජු' දඟ ගෙට යැවීම ගැන කාන්තා ප්‍රසාදය
       Rose McGowan speaks to reporters. Photo: 6 January 2020
       
       තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඇති වූ පපුවේ වේදනාවක් හේතුවෙන් මේ වන විට හාවි වයින්ස්ටයින් නිව්යෝක්හි රෝහලකට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    8. යාවත්කාලීන කළේ 7:17 25 පෙබරවාරි 20207:17 25 පෙබරවාරි 2020

විදු ලොවේ වාර්තා අලුත් කළ ශ්‍රී ලාංකික විද්‍යාඥවරිය
       සුනෙත් පෙරේරා
       BBC සිංහල
       ගෝතමී වීරකෝන්
       
       නමින් ගෝතමී වීරකෝන් වන ඇය ලන්ඩනයේ ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ (Natural History Museum) ලයිකන අංශයේ ජ්‍යෙෂ්ඨ භාරකරු ලෙස කටයුතු කරයි.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    9. යාවත්කාලීන කළේ 9:25 23 පෙබරවාරි 20209:25 23 පෙබරවාරි 2020

ගුරු - ගෝල පෙම් සබඳතා තහනම් කළ සරසවියක්
       ලන්ඩනයේ පිහිටි University College London (UCL) විශ්වවිද්‍යාලය
       
       "සුබ පතනවා වෙනුවට එයා මාව පබ් එකට අරන් ගියා. එයා මගේ අතින් අල්ලාගෙන හැසිරුනේ මගේ පෙම්වතා වගේ. අනවශ්‍ය කතා කියන්න ගත්ත."
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
   10. යාවත්කාලීන කළේ 13:35 17 පෙබරවාරි 202013:35 17 පෙබරවාරි 2020

හමුදා නිලධාරිනියන්ට අධිකරණයෙන් සුවිශේෂී තීන්දුවක්
       ඉන්දීය හමුදා නිලධාරිනියන්
       
       ඉන්දීය හමුදාව තුළ සමානාත්මතාව ගොඩනැගීම කරා යන ගමනේ "දැවැන්ත පිම්මක්" ලෙස මෙම අධිකරණ තීන්දුව ඇගයීමට ලක්වේ.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)

   පිටුව 1 අතරින් 9
   Navigate to the next page
   Navigate to the last page
   

   යලිත් උඩට

More Sections

   (BUTTON) අංශඅංශ
     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග

බී.බී.සිය සොයා යාම

     * News
     * Sport
     * Weather
     * Radio
     * Arts

     * භාවිතය පිලිබඳ කොන්දේසි
     * බී බී සි ය පිළිබඳව
     * රහස්‍ය බව පිලිබඳ පිලිවෙත
     * කුකීස්
     * පිවිසීමට උදව්
     * දෙමාපිය මග පෙන්වීම්
     * බීබීසී ය අමතන්න
     * Get Personalised Newsletters

   Copyright © 2020 බී.බී.සී. බාහිර අඩවිවල අන්තර්ගතය සම්බන්ධයෙන් බීබීසියේ වගකීමක් නොමැත. බාහිර යොමු පිලිබඳ ප්‍රතිපත්තිය.