Website URL:
   Homepage

Accessibility links

     * අන්තර්ගතයට පිවිසෙන්න
     * පිවිසීමට උදව්

     * News
     * Sport
     * Weather
     * Radio
     * Arts
     * ඇතුළත් දේ පිළිවෙලින්

   සොයන්න
   BBC Sinhala

More Sections

   අංශ
     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග
     * (BUTTON) තවත් More Sections

     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග

සිවිල් යුද්ධය

    1. යාවත්කාලීන කළේ 4:02 31 මාර්තු 20204:02 31 මාර්තු 2020

'සමූහ ඝාතකයෙකුට' ජනපති සමාව දුන්නේ කුමන පදනමකින් ද? - සිවිල් ක්‍රියාකාරීහු ප්‍රශ්න කරති
       ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
       
       සාමාන්‍ය වැසියන් අට දෙනෙකු ඝාතනය කිරීම හේතුවෙන් මරණ දණ්ඩනයට යටත් කර සිටි හමුදා සැරයන් සුනිල් රත්නායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති සමාව යටතේ නිදහස් කරනු ලැබීමට ගත් පියවර ජාත්‍යන්තර අවධානයට ලක්විණි.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    2. යාවත්කාලීන කළේ 4:53 2 මාර්තු 20204:53 2 මාර්තු 2020

ආණ්ඩුව සිවිල් කටයුතුවලට හමුදාව යොදවන්නේ ඇයි?
       සිවිල් කටයුතුවලට හමුදාව යෙදවීම
       
       ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සිවිල් කටයුතු සඳහා ආරක්ෂක හමුදා යෙදවීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් ඇති වී තිබේ.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    3. යාවත්කාලීන කළේ 12:55 27 පෙබරවාරි 202012:55 27 පෙබරවාරි 2020

ශ්‍රී ලංකාව තුළ එක රැයින් බිය ජනිත වූ අයුරු
       Sri Lanka"s President Gotabaya Rajapaksa (C) looks on as military personnel parade during Sri Lanka"s 72nd Independence Day celebrations in Colombo on February 4, 2020.
       
       ගෝඨාභය රජපක්ෂ යළි බලයට පැමිණීමෙන් පැරණි තුවාල යළිත් අලුත් වනු ඇතැයි බොහෝ දෙනෙකු තුළ බියක් පැවතිය ද, ඒ පිළිබඳව අදහස් දැක්වීමට බියක් දක්වති.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    4. යාවත්කාලීන කළේ 14:59 26 පෙබරවාරි 202014:59 26 පෙබරවාරි 2020

මානව හිමිකම් මණ්ඩලය: ඇමති දිනේෂ් ශ්‍රී ලංකාවේ ස්ථාවරය කියයි
       ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 43 වෙනි සැසිවාරය
       
       තිරසාර සාමයක් සහ සංහිඳියාවක් සඳහා යන ගමනට අවශ්‍ය වගවීම සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ජනතාව ලබා දුන් ඉලක්ක ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව තවදුරටත් කැප වන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    5. යාවත්කාලීන කළේ 14:26 18 පෙබරවාරි 202014:26 18 පෙබරවාරි 2020

උදයංග වීරතුංග නඩුව: "CID බබා වෙලා ද? බබා කරලා ද?"
       UDAYANGA WEERATUNGA
       
       මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමෙරිකානු ඩොලර් මිලියන 7.833 කට ආසන්න මහජන මුදල් අවභාවිත කර ඇති බවට උදයංග වීරතුංගට චෝදනා එල්ල වී තිබේ.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    6. යාවත්කාලීන කළේ 13:15 31 ජනවාරි 202013:15 31 ජනවාරි 2020

'ගැටුම් ඇති විය හැකි රටවල් 10' අතරට ශ්‍රී ලංකාවත්
       International Crisis Group: ගැටුම් ඇති විය හැකි රටවල් 10 අතරට ශ්‍රී ලංකාව
       
       ශ්‍රී ලංකාව තුළ පැවති "ජනවාර්ගික සබඳතා සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ප්‍රතිපත්තිවල මූලික වෙනස්කම්" සිදුවෙමින් පවතින බව ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය පවසයි.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    7. යාවත්කාලීන කළේ 5:06 31 ජනවාරි 20205:06 31 ජනවාරි 2020

ජාතික බුද්ධි පනතට සිවිල් ක්‍රියාකාරීන්ගේ විරෝධය
       බුද්ධි අංශ නියාමනය කිරීමේ පනතක්
       
       "තරුණයින් අතුරුදන් කිරීම්, කප්පම් ගැනීම් වැනි චෝදනා එල්ල වුණ ආරක්ෂක සාමාජිකයෝ ඉන්නවා. ඒ අයට මුක්තිය හිමි වුණොත් මොන වගේ තත්ත්වයක් උදා වෙයි ද?"
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    8. යාවත්කාලීන කළේ 17:17 24 ජනවාරි 202017:17 24 ජනවාරි 2020

අතුරුදහන් වූවෝ: ජනපති ප්‍රකාශය ගැන ICJ 'තැති ගැනිලා'
       Shanmugampillai Sarojini says her son was taken by the military
       
       අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය කළ ප්‍රකාශය ගැන විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර කොමිසමේ ප්‍රතිචාරය සහ ජනාධිපති කාර්යාලයේ පැහැදිලි කිරීම.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    9. යාවත්කාලීන කළේ 15:16 22 ජනවාරි 202015:16 22 ජනවාරි 2020

අතුරුදහන් වූවන් මරණයට පත් වෙලා - ගෝඨාභය රාජපක්ෂ
       File picture of a Tamil woman crying as she holds up an image of her missing family member at a 2013 protest in Jaffna
       
       අතුරුදහන් වී සිටින පුද්ගලයන්ට අදාළ මරණ සහතික නිකුත් කිරීම සඳහා පියවර ගනු ඇති බව ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
   10. යාවත්කාලීන කළේ 10:07 24 දෙසැම්බර් 201910:07 24 දෙසැම්බර් 2019

"නිලාවලි සංචාරක කලාපයත් ධන කුවේරයන් අතට යාවි"
       නිලාවලි මුහුදේ තල්මසුන්
       
       ඩොල්ෆින්, තල්මසුන් නැරඹීමේ චාරිකා සඳහා බලපත්‍ර ලබානොදීම හේතුවෙන් තමන් කබලෙන් ලිපට ඇද වැටී සිටින බව නිලාවලි සාගර සංචාරක සේවා යාත්‍රා හිමියෝ පවසති.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)

   පිටුව 1 අතරින් 4
   Navigate to the next page
   Navigate to the last page
   

   යලිත් උඩට

More Sections

   (BUTTON) අංශඅංශ
     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග

බී.බී.සිය සොයා යාම

     * News
     * Sport
     * Weather
     * Radio
     * Arts

     * භාවිතය පිලිබඳ කොන්දේසි
     * බී බී සි ය පිළිබඳව
     * රහස්‍ය බව පිලිබඳ පිලිවෙත
     * කුකීස්
     * පිවිසීමට උදව්
     * දෙමාපිය මග පෙන්වීම්
     * බීබීසී ය අමතන්න
     * Get Personalised Newsletters

   Copyright © 2020 බී.බී.සී. බාහිර අඩවිවල අන්තර්ගතය සම්බන්ධයෙන් බීබීසියේ වගකීමක් නොමැත. බාහිර යොමු පිලිබඳ ප්‍රතිපත්තිය.