Website URL:
   Homepage

Accessibility links

     * අන්තර්ගතයට පිවිසෙන්න
     * පිවිසීමට උදව්

     * News
     * Sport
     * Weather
     * Radio
     * Arts
     * ඇතුළත් දේ පිළිවෙලින්

   සොයන්න
   BBC Sinhala

More Sections

   අංශ
     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග
     * (BUTTON) තවත් More Sections

     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග

මානව හිමිකම්

    1. යාවත්කාලීන කළේ 10:57 1 ජූනි 202010:57 1 ජූනි 2020

ඇමරිකාවේ පොලිස් ක්‍රෑරත්වය ප්‍රදර්ශනය කළ අවස්ථා 11 ක්
       Protesters square off against the police in the city of Baton Rouge in 2016
       
       ඇමෙරිකා එක්සත් ජනපදයේ සුදු ජාතිකයන්ට වඩා කළු ජාතිකයන් මරණයට පත් වීම තුන් ගුණයකට ආසන්න බව දත්ත පෙන්වා දෙයි.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    2. යාවත්කාලීන කළේ 11:11 29 මැයි 202011:11 29 මැයි 2020

"මට හුස්ම ගන්න බැහැ" ඇමෙරිකානු සුදු පොලිසියට නොඇසුණ කළු ජාතිකයාගේ කෙඳිරිය
       නගරයේ පොලිස් ස්ථානයට ද ගිනි තබා තිබේ
       
       "අනේ, මට හුස්ම ගන්න බැහැ- මාව මරන්න එපා," ඇමෙරිකානු පොලිස් භටයාගේ දණහිස ජෝර්ජ්ගේ බෙල්ල සිරකරද්දී ඔහු කෙඳිරිගාමින් අයදින ආකාරය වීඩියෝ පටයෙන් අසන්නට ලැබෙයි.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    3. යාවත්කාලීන කළේ 9:01 29 මැයි 20209:01 29 මැයි 2020

හිජාස් හිස්බුල්ලා, ත්‍රස්ත විරෝධී නීතිය සහ 'මුස්ලිම් ප්‍රජාවට වෙනස්කම්'
       සරෝජ් පතිරණ
       බීබීසී සිංහල
       හිජාස් හිස්බුල්ලා (අසුන්ගෙන)
       
       නීති ක්ෂේත්‍රයේත්, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කළ බොහෝ දෙනාගේත් ප්‍රසාදයට ලක් වූ නීතිඥවරයෙකු වන හිජාස් හිස්බුල්ලා අප්‍රේල් 14 වෙනි දින සිට පොලිස් අත්අඩංගුවේ පසුවේ.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    4. යාවත්කාලීන කළේ 15:17 13 මැයි 202015:17 13 මැයි 2020

කාන්තා රෝහලකට එල්ලවූ ප්‍රහාරයෙන් ළදරුවන් සහ මව්වරුන් මරුට
       මවුවරු
       
       ඇෆ්නිගනිස්ථානයේ, කාබුල් අගනුවර කාන්තා රෝහලකට එල්ල කෙරුණු  සන්නද්ධ  ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ ගණන 24 දක්වා ඉහළ ගොස් තිබේ.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    5. යාවත්කාලීන කළේ 11:23 13 මැයි 202011:23 13 මැයි 2020

'ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට දායක වූ' බව ෆේස්බුක් පිළිගනී
       තෙල්දෙණිය
       
       ශ්‍රී ලංකාවේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලට ෆේස්බුක් සමාජ ජාලය බලපෑ බවට එම සමාගම සිය ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයනයකින් තහවුරු වී තිබේ.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    6. යාවත්කාලීන කළේ 3:06 4 මැයි 20203:06 4 මැයි 2020

"මගේ පුතු මැරූ සිරකරුට කොරෝනා මරණයක් එපා"- මවකගෙන් අපරාධකරුවෙකුට සමාවක්!
       Alejo Hunau was murdered in his apartment in 2004
       
       "මම ඔහුට වෛර කළා. මට ඔහු ගැන තිබුණේ විශාල තරහක්, කෝපයක්. ඒත් මම කවදාවත් ඔහුට මරණය ප්‍රාර්ථනා කෙරුවේ නැහැ," සිල්වියා ඔන්ටිවේරා පවසන්නීය.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    7. යාවත්කාලීන කළේ 13:26 1 මැයි 202013:26 1 මැයි 2020

වසංගත සමයක සැමරෙන කම්කරු දිනය
       ඇතෑන්ස් නුවර: මුහුණු ආවරණ සහ අත්වැසුම් පැළඳ ගත් පෙළපාලිකරුවන් අත රතු කානේෂන් මලක් විය.
       
       කොරෝනාවෛරස් වසංගතය හේතුවෙන් වෙනස් ආකාරයකට සැමරෙන ලෝක කම්කරු දිනය කැමරා ඇසින්.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    8. යාවත්කාලීන කළේ 14:53 28 අප්‍රේල් 202014:53 28 අප්‍රේල් 2020

කොරෝනා පාලනයේදී 'අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීම'
       ආචාර්ය දීපිකා උඩගම
       
       කොරෝනාවෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට පියවර ගන්නා අතරවාරයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් පොලිස්පතිට ලිපියක්.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    9. යාවත්කාලීන කළේ 4:32 22 අප්‍රේල් 20204:32 22 අප්‍රේල් 2020

"2019 වසරේ සෞදි අරාබියේ 184කට මරණ දඬුවම"
       Saudi Arabia executed 184 people in 2019, compared to 149 in 2018, according to Amnesty
       
       ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ දත්තවලට චීනය ඇතුළත් නැත. චීනයේ වසරකට සිදු කෙරෙන මරණීය දණ්ඩන සංඛ්‍යාව දහස් ගණනක් යයි විශ්වාසයක් පවතින අතර ඒවා සියල්ල රහසිගතය.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
   10. යාවත්කාලීන කළේ 4:53 2 මාර්තු 20204:53 2 මාර්තු 2020

ආණ්ඩුව සිවිල් කටයුතුවලට හමුදාව යොදවන්නේ ඇයි?
       සිවිල් කටයුතුවලට හමුදාව යෙදවීම
       
       ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සිවිල් කටයුතු සඳහා ආරක්ෂක හමුදා යෙදවීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් ඇති වී තිබේ.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)

   පිටුව 1 අතරින් 8
   Navigate to the next page
   Navigate to the last page
   

   යලිත් උඩට

More Sections

   (BUTTON) අංශඅංශ
     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග

බී.බී.සිය සොයා යාම

     * News
     * Sport
     * Weather
     * Radio
     * Arts

     * භාවිතය පිලිබඳ කොන්දේසි
     * බී බී සි ය පිළිබඳව
     * රහස්‍ය බව පිලිබඳ පිලිවෙත
     * කුකීස්
     * පිවිසීමට උදව්
     * දෙමාපිය මග පෙන්වීම්
     * බීබීසී ය අමතන්න
     * Get Personalised Newsletters

   Copyright © 2020 බී.බී.සී. බාහිර අඩවිවල අන්තර්ගතය සම්බන්ධයෙන් බීබීසියේ වගකීමක් නොමැත. බාහිර යොමු පිලිබඳ ප්‍රතිපත්තිය.