Website URL:
   Homepage

Accessibility links

     * අන්තර්ගතයට පිවිසෙන්න
     * පිවිසීමට උදව්

     * News
     * Sport
     * Weather
     * Radio
     * Arts
     * ඇතුළත් දේ පිළිවෙලින්

   සොයන්න
   BBC Sinhala

More Sections

   අංශ
     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග
     * (BUTTON) තවත් More Sections

     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග

ශ්‍රී ලංකාව

   පිටුව 53 අතරින් 58
   Navigate to the first page
   Navigate to the previous page
   
   Navigate to the next page
   Navigate to the last page
   
    1. යාවත්කාලීන කළේ 16:12 30 ජූනි 201916:12 30 ජූනි 2019

"ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ මන්දගාමී ලකුණු රැස්කිරීම ගැටලුවක්"
       Sri Lanka Cricket
       
       වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් වෙනුවට කණ්ඩායමට ඇතුළත් කළ කසුන් රාජිත බොහෝදුරට බටහිර ඉන්දීය කොදෙව් සමග තිබෙන තරඟයට සහභාගිවීමට ඉඩ තිබෙන බව වාර්තාවේ.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    2. යාවත්කාලීන කළේ 9:30 30 ජූනි 20199:30 30 ජූනි 2019

අළුගෝසුවන් දෙදෙනෙකු බඳවා ගනී
       Reuters
       
       බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අළුගෝසු තනතුර මීට වසර පහකට පමණ පෙර පුරප්පාඩු වූයේ එම තනතුරේ සිටි පුද්ගලයා ඉල්ලා අස්වීමෙන් පසුවයි.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    3. යාවත්කාලීන කළේ 12:38 29 ජූනි 201912:38 29 ජූනි 2019

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා තේරීම් කාරක සභාවට කැඳවිය යුතුයි - සරත් ෆොන්සේකා
       Getty Images
       
       ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ඩී.එම් සමන්සිරි දිසානායක පාස්කු ප්‍රහාර පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ලබා දුන් ප්‍රකාශය.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    4. යාවත්කාලීන කළේ 16:36 28 ජූනි 201916:36 28 ජූනි 2019

ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසිය හැකිද ?
       ලෝක කුසලානය
       
       දකුණු අප්‍රිකාව හමුවේ ලද පරාජයත් සමග ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම ඉදිරි තරඟ දෙකම ජයගත යුතුය.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    5. යාවත්කාලීන කළේ 14:59 28 ජූනි 201914:59 28 ජූනි 2019

"එස් බී සහ විමල් වෛරයෙන් අසත්‍ය චෝදනා කරනවා"
       රිෂාඩ් බදියුද්දීන්
       
       එස් බී දිසානායක සහ විමල් වීරවංශ මන්ත්‍රීවරුන්ට එරෙහිව පොලිසියට පැමිණිලි කළ බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පවසයි.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    6. යාවත්කාලීන කළේ 12:52 28 ජූනි 201912:52 28 ජූනි 2019

මම සටන් කළා, දැන් මට මහන්සියි - ලසිත් මාලිංග
       ලසිත් මාලිංග
       
       වත්මන් ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන් ඉදිරිපිට එක් තරගයක් ක්‍රීඩා කර ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ලසිත් මාලිංග පවසයි.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    7. යාවත්කාලීන කළේ 11:42 28 ජූනි 201911:42 28 ජූනි 2019

මුස්ලිම් වෙළෙඳ 'තහනම' ගැන අධිකරණයෙන් තීන්දුවක්
       දංකොටුව සති පොළ
       
       දංකොටුව සති පොළේ වෙළෙඳාම් කළ මුස්ලිම් ප්‍රජාවට නිදහසේ එම කටයුතු කිරීමට ඉඩ සලසන ලෙස අධිකරණය වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට නියෝග කරයි.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    8. යාවත්කාලීන කළේ 8:59 28 ජූනි 20198:59 28 ජූනි 2019

කාත්තන්කුඩියෙන් ගුවන් යානා නාශක උණ්ඩ හමු වෙයි
       සහරාන් කල්ලිය සඟවා තිබූ ගුවන් යානා නාශක උණ්ඩ ඇතුළු අවි ආයුධ තොගයක් හමුවෙයි
       
       ජෙඩා සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් සැකකරුවන් පස් දෙනා අතර සිටි අහමඩ් මිල්හාන් නමැති ත්‍රස්ත සැකකරු දුන් ප්‍රකාශයකට අනුව අවි ආයුධ සොයා ගැනේ.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    9. යාවත්කාලීන කළේ 7:44 28 ජූනි 20197:44 28 ජූනි 2019

මන්නාරම සමූහ මිනී වළ: ඇමරිකානු වාර්තාව "ගැටලුසහගතයි"
       මන්නාරම සමූහ මිනී වළේ කාල නීර්ණය ගැන අර්බුදයක්
       
       මන්නාරම සමූහ මිනී වළේ අස්ථි ‍සාම්පල සම්බන්ධයෙන් ඇමෙරිකානු ෆ්ලෝරීඩා රසායනාගාරය ලබා දුන් කාල නීර්ණ වාර්තාව ගැටලුසහගත බව මහාචාර්ය රාජ් සෝමදේව පවසයි.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
   10. යාවත්කාලීන කළේ 11:36 27 ජූනි 201911:36 27 ජූනි 2019

වසීම් තාජුදීන් ඝාතන නඩුවේ අලුත්ම තීරණය
       BBC
       
       වසීම් තාජුදීන් ඝාතන නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි පළමු සැකකරු නිදහස් කෙරිණි.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)

   පිටුව 53 අතරින් 58
   Navigate to the first page
   Navigate to the previous page
   
   Navigate to the next page
   Navigate to the last page
   

   යලිත් උඩට

More Sections

   (BUTTON) අංශඅංශ
     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග

බී.බී.සිය සොයා යාම

     * News
     * Sport
     * Weather
     * Radio
     * Arts

     * භාවිතය පිලිබඳ කොන්දේසි
     * බී බී සි ය පිළිබඳව
     * රහස්‍ය බව පිලිබඳ පිලිවෙත
     * කුකීස්
     * පිවිසීමට උදව්
     * දෙමාපිය මග පෙන්වීම්
     * බීබීසී ය අමතන්න
     * Get Personalised Newsletters

   Copyright © 2020 බී.බී.සී. බාහිර අඩවිවල අන්තර්ගතය සම්බන්ධයෙන් බීබීසියේ වගකීමක් නොමැත. බාහිර යොමු පිලිබඳ ප්‍රතිපත්තිය.