Website URL:
   Homepage

Accessibility links

     * අන්තර්ගතයට පිවිසෙන්න
     * පිවිසීමට උදව්

     * News
     * Sport
     * Weather
     * Radio
     * Arts
     * ඇතුළත් දේ පිළිවෙලින්

   සොයන්න
   BBC Sinhala

More Sections

   අංශ
     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග
     * (BUTTON) තවත් More Sections

     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග

ශ්‍රී ලංකාව

   පිටුව 2 අතරින් 58
   Navigate to the first page
   Navigate to the previous page
   
   Navigate to the next page
   Navigate to the last page
   
    1. යාවත්කාලීන කළේ 3:57 26 මැයි 20203:57 26 මැයි 2020

නෙවිල් ජයවීර: ශ්‍රී ලාංකික දැවැන්තයෙකුගේ මතක සටහන් කියවමු
       උපාලි ගජනායක
       BBC සිංහල
       නෙවිල් ජයවීර ලාංකික ප්‍රජාව අතර සමාජගත වන්නේ එවකට නව බුද්ධිමතුන්ට දේශීය සමාජ ව්‍යුහයෙහි ප්‍රභූ තන්ත්‍රයට පිවිසීමේ දොරටුව වූ 'ලංකා සිවිල් සේවයට' ඇතුළත් වීමෙනි
       
       "සර්! ඔබතුමා මේ අව්වේ නොඉඳ, මගේ කාර්යාලය ඇතුළට නොඑන්නේ ඇයි? අපි ඇතුළට ගිහින් කතාකරමු!" දිසාපති නෙවිල් ජයවීර දමිළ නායක චෙල්වනායගම්ට පැවසීය.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    2. යාවත්කාලීන කළේ 10:06 22 මැයි 202010:06 22 මැයි 2020

'දූෂණයෙන්' නොනැවතී 'කාන්තාවන්ට නිගරු කරන පිරිමින්ගේ සමාජයක්'
       සුනෙත් පෙරේරා
       BBC සිංහල
       Indian students of Saint Joseph Degree college participate during an anti-rape protest in Hyderabad on September 13, 2013. An Indian judge will consider the sentences for four men found guilty of the brutal gang rape and murder of an Indian student on a bus, as the victim's family leads calls for them to be hanged. AFP PHOTO / Noah SEELAM / AFP PHOTO / Noah SEELAM (Photo credit should read NOAH SEELAM/AFP via Getty Images)
       
       "අපි 'රේප්' යන්න පමණක් භාවිත කිරීමට තීන්දුවක් ගත්තා. මොකද එමගින් ඇඟවෙන්නේ ඒ ක්‍රියාව පමණයි. ඒ හැර කාන්තාවකට යමක් අහිමි වූ බවක් එමගින් ඇඟවෙන්නේ නැහැ."
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    3. යාවත්කාලීන කළේ 15:12 21 මැයි 202015:12 21 මැයි 2020

කොරෝනා වෛරසය: රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් සිටීද? බෝ වීම වළක්වා ගන්නේ කෙසේ ද? දරුවන්ට ඇති අවදානම කුමක්ද?
       2020/03/30: Health workers wearing a face mask in Atulugama, after the town, was sealed off by health authorities following fears that it could be a cluster for COVID-19 infection after two positive cases. Sri Lanka is currently under an indefinite curfew to prevent the spread of a virus which has already infected 122 people. (
       
       නවතම අධ්‍යයනයකින් හෙළි කර ඇත්තේ කොවිඩ් -19 සහිත පුද්ගලයින්ගෙන් 78% ට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවය.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    4. යාවත්කාලීන කළේ 11:20 21 මැයි 202011:20 21 මැයි 2020

මාලිගාවත්තේ සිදුවූයේ කුමක් ද?
       මාලිගාවත්ත
       
       සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    5. යාවත්කාලීන කළේ 13:47 20 මැයි 202013:47 20 මැයි 2020

"මහ මැතිවරණය ජුනි 20 වෙනි දින පවත්වන්න බෑ"
       මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එහි සාමාජික නලින් අබේසේකර
       
       මහ මැතිවරණයට නාමයෝජනා භාරගත් දින සම්බන්ධයෙන් ජාතික මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර මතභේද අධිකරණය හමුවේ දිග හැරේ.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    6. යාවත්කාලීන කළේ 1:59 20 මැයි 20201:59 20 මැයි 2020

"අපිට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. තියෙන්නේ එක කම්පියුටර් එකයි"
       කුමුදු ජයවර්ධන
       බීබීසී සිංහල
       ඔන්ලයින් අධ්‍යාපනය සාර්ථක වෙයි ද?
       
       ඔන්ලයින් අධ්‍යාපනය සම්බන්ධයෙන් බොහෝ දෙමාපියන් ගැටලුවලට මුහුණ පා සිටිනුයේ, ඒ සඳහා අවශ්‍ය උපකරණ හිඟකම නිසාය. එසේ නැතහොත් පරිගණක සාක්ෂරතාව අවම මට්ටමක පවතින හෙයිනි.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    7. යාවත්කාලීන කළේ 9:09 19 මැයි 20209:09 19 මැයි 2020

"මගේ පවුලට වෙච්ච දේ මේ ලෝකේ කිසිම කෙනෙකුට වෙන්න එපා"
       සරෝජ් පතිරණ
       බීබීසී සිංහල
       "අපි අරගෙන ගියපු සිංහල කෙනාගේ බොඩි එක එම්බාම් කරලා, මල් ශාලාවේ තියල ඒගොල්ල භූමදාන කළා."
       
       "අපි තේ බොන්නේ එක කෝප්පේ. කන්නේ එක පිඟානේ. එයාට කොරෝනා තිබුණ නම් මටත් දැන් කොරෝනා තියෙන්න ඕන. අවුරුදු 28ක් එකට හිටපු ගෑණිගේ මරණේ බලන්න දුන්නේ නෑ,"
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    8. යාවත්කාලීන කළේ 14:23 18 මැයි 202014:23 18 මැයි 2020

ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක්
       ස්ථාන පරීක්ෂාව
       
       වැටුප පරිත්‍යාග කරන මෙන් රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලන අතරේ ක්‍රීඩාංගනයක් වෙනුවෙන් ඩොලර් මිලියන තිහකට වැඩි මුදලක් වැය කළ හැකිද?
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    9. යාවත්කාලීන කළේ 9:14 15 මැයි 20209:14 15 මැයි 2020

ශ්‍රී ලංකාවට ආවේණික කොණ්ඩ කවුඩාගේ 'විස්මිත චර්යා'
       ෂර්ලි උපුල් කුමාර
       බීබීසී සිංහල
       කොණ්ඩ කවුඩා
       
       වසරේ එක ම දිනයක කැදලි සෑදීමට කොණ්ඩ කවුඩා දින ගණින්නේ කෙසේ ද? ශ්‍රී ලංකාවට ආවේණික කොණ්ඩ කවුඩාගේ විස්මිත චර්යාවන් ගැන අධ්‍යයනයක්.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
   10. යාවත්කාලීන කළේ 3:42 14 මැයි 20203:42 14 මැයි 2020

කොරෝනා වෛරසය නිසා දුෂ්කර අඩියකට වැටුණු විදෙස්ගත ශ්‍රමිකයන් සහ ඔවුන්ගේ පවුල්
       ලෙබනන් පවුමේ අගය ඉතා වේගයෙන් පහළ ගොස් ඇති
       
       විරැකියාව, කොරෝනාවෛරස් වසංගතයේ වඩාත් කැපී පෙනෙන ආර්ථික බලපෑම් අතරින් එකකි. එමෙන් ම විදෙස් ශ්‍රමිකයන්ගෙන් යැපෙන ලොව පුරා සිටින විවිධ ප්‍රජාවන්ට ද එහි බලපෑම දැනෙනු ඇත.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)

   පිටුව 2 අතරින් 58
   Navigate to the first page
   Navigate to the previous page
   
   Navigate to the next page
   Navigate to the last page
   

   යලිත් උඩට

More Sections

   (BUTTON) අංශඅංශ
     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග

බී.බී.සිය සොයා යාම

     * News
     * Sport
     * Weather
     * Radio
     * Arts

     * භාවිතය පිලිබඳ කොන්දේසි
     * බී බී සි ය පිළිබඳව
     * රහස්‍ය බව පිලිබඳ පිලිවෙත
     * කුකීස්
     * පිවිසීමට උදව්
     * දෙමාපිය මග පෙන්වීම්
     * බීබීසී ය අමතන්න
     * Get Personalised Newsletters

   Copyright © 2020 බී.බී.සී. බාහිර අඩවිවල අන්තර්ගතය සම්බන්ධයෙන් බීබීසියේ වගකීමක් නොමැත. බාහිර යොමු පිලිබඳ ප්‍රතිපත්තිය.