Website URL:
   Homepage

Accessibility links

     * අන්තර්ගතයට පිවිසෙන්න
     * පිවිසීමට උදව්

     * News
     * Sport
     * Weather
     * Radio
     * Arts
     * ඇතුළත් දේ පිළිවෙලින්

   සොයන්න
   BBC Sinhala

More Sections

   අංශ
     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග
     * (BUTTON) තවත් More Sections

     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග

පොදුජන පෙරමුණ

    1. යාවත්කාලීන කළේ 12:55 27 පෙබරවාරි 202012:55 27 පෙබරවාරි 2020

ශ්‍රී ලංකාව තුළ එක රැයින් බිය ජනිත වූ අයුරු
       Sri Lanka"s President Gotabaya Rajapaksa (C) looks on as military personnel parade during Sri Lanka"s 72nd Independence Day celebrations in Colombo on February 4, 2020.
       
       ගෝඨාභය රජපක්ෂ යළි බලයට පැමිණීමෙන් පැරණි තුවාල යළිත් අලුත් වනු ඇතැයි බොහෝ දෙනෙකු තුළ බියක් පැවතිය ද, ඒ පිළිබඳව අදහස් දැක්වීමට බියක් දක්වති.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    2. යාවත්කාලීන කළේ 12:05 18 පෙබරවාරි 202012:05 18 පෙබරවාරි 2020

'අතෙන්' පටන්ගෙන 'පොහොට්ටුව' දක්වා
       අතෙන් පටන්ගෙන පොහොට්ටුවෙන් කෙළවර වුණු ශ්‍රී ලනිප ගමන්මග
       
       "සිම්බල් එකේ ප්‍රශ්නයක් නෑ. පොහොට්ටුව ලාංඡනයෙන් තමයි අපි ඡන්දෙ ඉල්ලන්නේ." යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේය.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    3. යාවත්කාලීන කළේ 11:57 13 පෙබරවාරි 202011:57 13 පෙබරවාරි 2020

"නිලධාරීන් දේශපාලනඥයින්ට බිය විය යුතු නැති බව ඇය ඔප්පු කළා"
       කුමුදු ජයවර්ධන
       BBC සිංහල සේවය
       දේවානි ජයතිලක
       
       ගම්පහ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලක ඇති කළ ප්‍රවණතාව රටේ යහපත වෙනුවෙන් මුල් පියවරක් බව ආචාර්ය විශාකා සූරියබණ්ඩාර පවසයි.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    4. යාවත්කාලීන කළේ 12:01 12 පෙබරවාරි 202012:01 12 පෙබරවාරි 2020

"නීතියට පිටින් යන්න බැහැ" යි ඇමතිවරයෙකුට කී නිලධාරිනියක්
       "කොන්ද පණ ඇති රාජ්‍ය නිලධාරිණිය"
       
       සමාජ මාධ්‍ය භාවිත කරන්නන් බොහොමයක් අදාළ නිලධාරිනියගේ ක්‍රියාව "කශේරුකාවක් ඇති රාජ්‍ය නිලධාරිනියකගේ ක්‍රියාවක් ලෙස" අගය කරමින් අදහස් පළ කර තිබිණි.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    5. යාවත්කාලීන කළේ 13:15 31 ජනවාරි 202013:15 31 ජනවාරි 2020

'ගැටුම් ඇති විය හැකි රටවල් 10' අතරට ශ්‍රී ලංකාවත්
       International Crisis Group: ගැටුම් ඇති විය හැකි රටවල් 10 අතරට ශ්‍රී ලංකාව
       
       ශ්‍රී ලංකාව තුළ පැවති "ජනවාර්ගික සබඳතා සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ප්‍රතිපත්තිවල මූලික වෙනස්කම්" සිදුවෙමින් පවතින බව ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය පවසයි.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    6. යාවත්කාලීන කළේ 11:35 23 ජනවාරි 202011:35 23 ජනවාරි 2020

"ජනතාවට කන් හැන්දෙන් - ඒගොල්ලන්ට බැකෝ යන්ත්‍රයෙන්"
       පාර්ලිමේන්තුව
       
       අනුර කුමාර දිසානායක පැවසුවේ, "රාජ්‍ය සේවකයින් සහ විශ්‍රාමිකයින් පිළිබදව අරන් තිබුණ ප්‍රධාන තීරණ තුනක් ම ආණ්ඩුව විසින් අත්හිටුවා තිබෙන," බවය.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    7. යාවත්කාලීන කළේ 3:55 11 දෙසැම්බර් 20193:55 11 දෙසැම්බර් 2019

MCC ගිවිසුම: "70%ක් හොඳ" වුණු "ඇමෙරිකානු මර උගුල"
       MCC ගිවිසුම
       
       දැන් උදය ගම්මන්පිලගේ අදහස වී ඇත්තේ, "ඇමෙරිකාවෙන් එන හැම දේට ම විරුද්ධ වෙන කුහකකමක්වත් මෝඩකමක්වත් අපට නැහැ," යන්නය.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    8. යාවත්කාලීන කළේ 12:34 3 දෙසැම්බර් 201912:34 3 දෙසැම්බර් 2019

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතුද ?
       රාජ්‍ය ලාංජනය
       
       ආණ්ඩු පක්ෂ සන්ධානයේ පක්ෂ නායකයෙකු වන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ප්‍රතිවිරුද්ධ අදහසක් ඉදිරිපත් කර තිබේ.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
    9. යාවත්කාලීන කළේ 4:16 29 නොවැම්බර් 20194:16 29 නොවැම්බර් 2019

ජනපති ගෝඨාභය ඉන්දීය සංචාරය: "වෙස් වළාගෙන පැමිණි ආශීර්වාදයක්"
       කුමුදු ජයවර්ධන - නවදිල්ලි නුවර සිට
       බීබීසී සිංහල සේවය
       නව ජනපති ගෝඨාභයගේ ඉන්දීය සංචාරය
       
       නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවට එන ආර්ථික අර්බුදවලට මුහුණ දීම සඳහා ඔහුට ඇමෙරිකාව සහ ඉන්දියාව වැනි ආර්ථික බලවතුන්ගේ සහය ලබා ගත යුතුව ඇත.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)
   10. යාවත්කාලීන කළේ 11:31 28 නොවැම්බර් 201911:31 28 නොවැම්බර් 2019

ගෝඨාභය ඉන්දීය සංචාරය: "දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්"
       කුමුදු ජයවර්ධන - නවදිල්ලි නුවර සිට...
       BBC සිංහල සේවය
       ගෝඨාභය ඉන්දීය සංචාරය
       
       මහින්ද රාජපක්ෂ පාලන සමයේදී වැඩි වශයෙන් චීනය සමග ආර්ථික සබඳතා පැවැත්වූ බවක් දක්නට ලැබිණි. 2015දී බලයට පත්වූ රජය ද ඉන්දියාවේ "හිත රිදවූ" බව දේශපාලනික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
       තවත් විස්තර
       
       Article share tools
          + (BUTTON) Facebook
          + (BUTTON) Twitter
          + (BUTTON) බෙදාගන්න View more share options
            මෙය බෙදාගන්න (BUTTON)
               o මේ යොමුව?ns_mchannel=social&කරන්න ____________________ (BUTTON)
            මේ යොමු ගැන තවත් විස්තර 
            (BUTTON)

   පිටුව 1 අතරින් 6
   Navigate to the next page
   Navigate to the last page
   

   යලිත් උඩට

More Sections

   (BUTTON) අංශඅංශ
     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග

බී.බී.සිය සොයා යාම

     * News
     * Sport
     * Weather
     * Radio
     * Arts

     * භාවිතය පිලිබඳ කොන්දේසි
     * බී බී සි ය පිළිබඳව
     * රහස්‍ය බව පිලිබඳ පිලිවෙත
     * කුකීස්
     * පිවිසීමට උදව්
     * දෙමාපිය මග පෙන්වීම්
     * බීබීසී ය අමතන්න
     * Get Personalised Newsletters

   Copyright © 2020 බී.බී.සී. බාහිර අඩවිවල අන්තර්ගතය සම්බන්ධයෙන් බීබීසියේ වගකීමක් නොමැත. බාහිර යොමු පිලිබඳ ප්‍රතිපත්තිය.