Website URL:
   BBC News, සිංහලඅන්තර්ගතයට පිවිසෙන්න
   (BUTTON) අංශ
     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග

     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග

කලහකාරීහු දිල්ලි නුවර වෙළඳසල් සහ නිවාස ගිනි තබති

   මෙහි කිසිවක් අඩංගු නැත.
   කලහකාරීහු දිල්ලි නුවර වෙළඳසල් සහ නිවාස ගිනි තබති
   27 පෙබරවාරි 2020

   ඉන්දියාවේ දිල්ලි අගනුවර පැතිර ගිය ගැටුම් හේතුවෙන් විස්සකට වැඩි පිරිසක් මරණයට පත් වූහ.

   නව පුරවැසි පනත මුල් කර ගනිමින් ආරම්භ වූ ප්‍රචණ්ඩකාරී විරෝධතා පසුව ආගමික මුහුණුවරක් ගනු ලැබිණි.

   පුරවැසි පනත මගින් බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය යන අසල්වැසි රටවල මුස්ලිම් නොවන පුද්ගලයන්ට පුරවැසිභාවය හිමි වේ.

   එමගින් මුස්ලිම් ජනයාට වෙනස් ලෙස සැලකීමක් සිදු කර ඇතැයි විවේචකයෝ පවසති.

   නමුත් නව පුරවැසි පනත මගින් ඉහත කී රටවල හිංසාවට ලක්වන සුළුතර ආගමිකයන්ට සහන සැලසෙන බව ඉන්දීය ආණ්ඩුව කියා සිටී.

   සබැඳි පුවත්:
     * දිල්ලියේ ගැටුම්: විසි දෙනෙකු මරුට
     * ට්‍රම්ප්ගේ ඉන්දීය සංචාරය මැද දිල්ලි නුවර දහයක් මරුට 

   මේ පුවතට සම්බන්ධ තවත් විස්තර
     *

දිල්ලි නුවර ගැටුම්: ඉන්දියාවේ විසි දෙනෙකු මරුට
       මේ වන විට විසි දෙනෙකු මරණයට පත් වී ඇති අතර, දශක කිහිපයකට පසු දිල්ලි නුවරින් වාර්තා වූ දරුණුතම කලහකාරී තත්වය මෙය ලෙස හැඳින්වේ.
       2020 පෙබරවාරි 26
     *

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ඉන්දීය සංචාරය මැද දිල්ලි නුවර දහයක් මරුට
       ඉන්දියාව තුළ මතභේදයට තුඩු දී ඇති නව පුරවැසි පනත සම්බන්ධයෙන් දිල්ලි නුවර හටගත් ගැටුම්වලින් පුද්ගලයන් දස දෙනෙකු මරණයට පත්ව තිබේ.
       2020 පෙබරවාරි 25

   BBC News, සිංහල
     * ඔබට බීබීසී විශ්වාස කළ හැක්කේ ඇයි
     * භාවිතයේ කොන්දේසි
     * පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
     * කුකීස්
     * බීබීසී අමතන්න
     * AdChoices / Do Not Sell My Info

   © 2020 BBC. බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ. බාහිර යොමු කෙරෙහි අපගේ ප්‍රවේශය ගැන කියවන්න.