Website URL:
   BBC News, සිංහලඅන්තර්ගතයට පිවිසෙන්න
   (BUTTON) අංශ
     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග

     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග

ගිනස් වාර්තාවකට පෙළගැසුණු ශ්‍රී ලංකාවේ නිවුන් සහෝදර සහෝදරියෝ

   මෙහි කිසිවක් අඩංගු නැත.
   ගිනස් වාර්තාවකට පෙළගැසුණු ශ්‍රී ලංකාවේ නිවුන් සහෝදර සහෝදරියෝ
   20 ජනවාරි 2020

   නිවුන් පුද්ගලයන් වැඩිම සංඛ්‍යාවක් එකම ස්ථානයක හමුවීමේ ගිනස් ලෝක වාර්තාව පිහිටුවීම සඳහා සඳුදා (ජනවාරි 20) උළෙලක් සංවිධානය කර තිබිණි.

   අදාළ ලේඛන පරික්ෂා කිරීමෙන් අනතුරුව නිවුන් සාමාජිකයන් ලියාපදිංචිය කළ බව එම උළෙල සංවිධානය කළ ශ්‍රී ලංකා නිවුන් සංගමය පැවසීය.

   ගිනස් කමිටු සාමාජිකයන්ගේ අධීක්ෂණය මත අදාළ ගණනය කිරීම් සිදු වූ බව එහි සභාපතිනී උපුලී ගමගේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියාය.

   නිල ප්‍රතිඵල ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

   මේ ගැනත් කියවන්න:
     * ගිනස් ලෝක වාර්තාවකට සැරසෙන ශ්‍රී ලංකාවේ නිවුන්නු 
     * ඔස්ට්‍රේලියාවේ හදවත් දිනූ ශ්‍රී ලාංකික සිව් නිවුන් ක්‍රිකට් තරු

   BBC News, සිංහල
     * ඔබට බීබීසී විශ්වාස කළ හැක්කේ ඇයි
     * භාවිතයේ කොන්දේසි
     * පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
     * කුකීස්
     * බීබීසී අමතන්න
     * AdChoices / Do Not Sell My Info

   © 2020 BBC. බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ. බාහිර යොමු කෙරෙහි අපගේ ප්‍රවේශය ගැන කියවන්න.