Website URL:
   Homepage

Accessibility links

     * අන්තර්ගතයට පිවිසෙන්න
     * පිවිසීමට උදව්

   BBC Account
     * News
     * Sport
     * Weather
     * Radio
     * Arts
     * ඇතුළත් දේ පිළිවෙලින්

   සොයන්න
   News සිංහල 

BBC News සිංහල සොයා යාම

   
   අංශ
   
     * මුල් පිටුව 
     * ශ්‍රී ලංකා 
     * ලෝකය 
     * විශේෂාංග 

වීඩියෝ

ප්‍රධාන පුවත්

   වීඩියෝ
   වීඩියෝ

මිනිසුන්ගේ නොමිනිස් ගුණ නිසා මරණයට පත් කැස්බෑවාගේ ඡායාරූපයට සම්මානයක්

   

   අතහැර දමන ලද මාළු දැල් සහ ප්ලාස්ටික් නිසා සාගරයට සිදුවන බලපෑම පිළිබඳ සිය ඡායාරූපය ඔස්සේ අවධානයට ලක් වනු ඇති බව ෂේන් ග්‍රොස්ගේ බලාපොරොත්තුවයි.
     * 2020 මාර්තු 31

   මිනිසුන්ගේ නොමිනිස් ගුණ නිසා මරණයට පත් කැස්බෑවාගේ ඡායාරූපයට සම්මානයක්
   වීඩියෝ
   වීඩියෝ

විල්පත්තුව: පරිසර වාර්තාවක් තිබෙනවා - ඇමති, එවැනි වාර්තාවක් නැහැ - වනජීවී දෙපාර්තමේන්තුව

   

   විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපය යොදා ගනිමින් කෙරෙන කෝමාරිකා පැළ තවාන් ව්‍යාපෘතිය සඳහා මේ දක්වා පරිසර අනුමැතිය ලබාගෙන නොමැති බව අදාළ ආයෝජකයා මෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද පිළිගනිති.
     * 2020 මාර්තු 3

   විල්පත්තුව: පරිසර වාර්තාවක් තිබෙනවා - ඇමති, එවැනි වාර්තාවක් නැහැ - වනජීවී දෙපාර්තමේන්තුව
   වීඩියෝ
   වීඩියෝ

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රහාර, මාධ්‍ය නිදහස සහ අනාගතය

   

   ජනාධිපතිවරණයෙන් පසු, ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් වෙත එල්ල කෙරුණු ප්‍රහාර, අතුරුදන් කිරීම් සහ මාධ්‍ය නිදහස පිළිබඳ බීබීසී පුවත් සේවය කළ විමසුමක්.
     * 2020 පෙබරවාරි 28

   ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රහාර, මාධ්‍ය නිදහස සහ අනාගතය
   වීඩියෝ
   වීඩියෝ

කලහකාරීහු දිල්ලි නුවර වෙළඳසල් සහ නිවාස ගිනි තබති

   

   ඉන්දියාවේ දිල්ලි අගනුවර පැතිර ගිය ගැටුම් හේතුවෙන් විස්සකට වැඩි පිරිසක් මරණයට පත් වූහ.
     * 2020 පෙබරවාරි 27

   කලහකාරීහු දිල්ලි නුවර වෙළඳසල් සහ නිවාස ගිනි තබති
   වීඩියෝ
   වීඩියෝ

ශ්‍රී ලංකාවේ කඩොලාන ගැන 'අලුත් සොයා ගැනීමක්'

   

   ශ්‍රී ලංකාවේ කඩොලාන ශාක ආශ්‍රිත ලයිකන තුළ අඩංගු රසායනික සංයෝගවල "පිළිකා නාශක ගුණ" ඇතැයි පර්යේෂණ මගින් හෙළි වී ඇත.
     * 2020 පෙබරවාරි 25

   ශ්‍රී ලංකාවේ කඩොලාන ගැන 'අලුත් සොයා ගැනීමක්'
   වීඩියෝ
   වීඩියෝ

වූහාන් සිට TikTok ඔස්සේ අත්දැකීම් බෙදා ගත් ඔස්ට්‍රේලියානුවා

   

   කොරෝනාවෛරසය පැතිර යන අවස්ථාවේ ඩැනියල් යංග් සිය ඥාතීන් බැලීම සඳහා වූහාන් වෙත ගොස් තිබිණි.
     * 2020 පෙබරවාරි 7

   වූහාන් සිට TikTok ඔස්සේ අත්දැකීම් බෙදා ගත් ඔස්ට්‍රේලියානුවා
   වීඩියෝ
   වීඩියෝ

ශ්‍රී ලංකාවේ 72 වෙනි ජාතික නිදහස් සැමරුම් උළෙල

   

   පෙබරවාරි 04 ට යෙදී ඇති ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් සැමරුම 72 වෙනි වරට පැවැත්වුණේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී.
     * 2020 පෙබරවාරි 4

   ශ්‍රී ලංකාවේ 72 වෙනි ජාතික නිදහස් සැමරුම් උළෙල
   වීඩියෝ
   වීඩියෝ

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වී දස වසරක්

   

   මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර දස වසරක් ගතව ඇතත් එතෙක් පැවති ආණ්ඩු ඒ සම්බන්ධයෙන් පවතින අධිකරණ ක්‍රියාමාර්ග අවසන් කිරීමට කටයුතු කර නැති බව සන්ධ්‍යා එක්නැලිගොඩ පවසයි.
     * 2020 ජනවාරි 25

   ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වී දස වසරක්
   වීඩියෝ
   වීඩියෝ

"බැංකුවක සඟවා ඇති" හඬපට ගැන රන්ජන් හෙළි කරයි

   

   අදාළ හඬපට එක්තරා බැංකුවක ආරක්ෂිතව තබා ඇති අතර දින දෙකකට ඇප ලබා දිය හැකි නම් ඒවා ඉදිරිපත් කළ හැකි බව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පවසයි.
     * 2020 ජනවාරි 22

   "බැංකුවක සඟවා ඇති" හඬපට ගැන රන්ජන් හෙළි කරයි
   වීඩියෝ
   වීඩියෝ

ගිනස් වාර්තාවකට පෙළගැසුණු ශ්‍රී ලංකාවේ නිවුන් සහෝදර සහෝදරියෝ

   

   නිවුන් පුද්ගලයන් වැඩිම සංඛ්‍යාවක් එකම ස්ථානයක හමුවීවේ ගිනස් ලෝක වාර්තාව පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාවෙන් උත්සාහයක්.
     * 2020 ජනවාරි 20

   ගිනස් වාර්තාවකට පෙළගැසුණු ශ්‍රී ලංකාවේ නිවුන් සහෝදර සහෝදරියෝ
   වීඩියෝ
   වීඩියෝ

රෙදි නිෂ්පාදනයට 'කෙසෙල් නූල්'

   

   විජය කුමරු පැමිණෙන විට කුවේණිය කපු කටිමින් සිටි බව ඉතිහාස කතාවේ සඳහන් වුවද මේවනවිට ශ්‍රී ලංකාවේ රෙදිපිළි නිෂ්පාදනයට අවශ්‍ය නූල් සියල්ල ආනයනය කිරීමට සිදුව තිබේ.
     * 2020 ජනවාරි 17

   රෙදි නිෂ්පාදනයට 'කෙසෙල් නූල්'
   වීඩියෝ
   වීඩියෝ

සෞදියෙන් ලැබුණු නිවාස 500 ජනතාවට නොදෙන්නේ ඇයි?

   

   සෞදි රජයේ අනුග්‍රහය ලබන ''සෞදි චැරටි'' නම් ස්වේච්ඡා සංවිධානය විසින් මෙම නිවාස ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් භාරදෙනු ලැබුවේ 2011 වසරේදීය.
     * 2020 ජනවාරි 14

   සෞදියෙන් ලැබුණු නිවාස 500 ජනතාවට නොදෙන්නේ ඇයි?
   වීඩියෝ
   වීඩියෝ

හඬපට ගැන රන්ජන් සහ විමල් පළ කළ අදහස්

   

   මතභේදයට තුඩු දී තිබෙන දුරකතන සංවාද ඇතුළත් හඬපට සම්බන්ධයෙන් රන්ජන් රාමනායක සහ විමල් වීරවංශ පළ කළ අදහස්.
     * 2020 ජනවාරි 8

   හඬපට ගැන රන්ජන් සහ විමල් පළ කළ අදහස්
   වීඩියෝ
   වීඩියෝ

ඔස්ට්‍රේලියා ලැව් ගිනි: ආරක්ෂාව පතා දහස් ගණනක් පළා යති

   

   පසුගිය සැප්තැම්බර් මස සිට මේ දක්වා ඔස්ට්‍රේලියාවේ පවතින ලැව් ගිනි හේතුවෙන් මරණයට පත් පිරිස විස්සකට ආසන්නය.
     * 2020 ජනවාරි 3

   ඔස්ට්‍රේලියා ලැව් ගිනි: ආරක්ෂාව පතා දහස් ගණනක් පළා යති
   වීඩියෝ
   වීඩියෝ

අතින් ඇද්ද කාන්තාවට පාප් වහන්සේගෙන් පහරක්

   

   නව අවුරුදු උදාවේ ශාන්ත පීතර චතුරශ්‍රයට පැමිණි බැතිමතුන් අතර සිටි කාන්තාවකට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය නොසතුට පළ කරති.
     * 2020 ජනවාරි 2

   අතින් ඇද්ද කාන්තාවට පාප් වහන්සේගෙන් පහරක්
   වීඩියෝ
   වීඩියෝ

අතුරුදහන් වූවන් ගැන ගෝඨාභයගෙන් ඇසූ ප්‍රශ්නයට මහේෂ්ගෙන් පිළිතුරු

   

   ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාව තුළ යළි මුස්ලිම් විරෝධී රැල්ලක් ආරම්භ විය හැකි බවටත් ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු හමුදාපති, ජෙනරාල් මහේෂ් සේනානායක අනතුරු අඟවයි.
     * 2019 නොවැම්බර් 12

   අතුරුදහන් වූවන් ගැන ගෝඨාභයගෙන් ඇසූ ප්‍රශ්නයට මහේෂ්ගෙන් පිළිතුරු
   වීඩියෝ
   වීඩියෝ

මැ.කො සභාපතිගෙන් ඡන්ද දායකයන් වෙත ඉල්ලීමක්

   

   හැඳුනුම්පත් ලබා ගැනීමේ කාල සීමාව 2019 නොවැම්බර් 13 දින මධ්‍යහන 12:00 දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීන්දු කරයි.
     * 2019 නොවැම්බර් 11

   මැ.කො සභාපතිගෙන් ඡන්ද දායකයන් වෙත ඉල්ලීමක්
   වීඩියෝ
   වීඩියෝ

BBC සියයක් කාන්තාවෝ: ශ්‍රී ලංකාවේ ආශ්චර්යා බලපෑම් සහගත කාන්තාවන් අතරට

   

   2000 වර්ෂයේ දී රාජගිරියේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වී තුවාල ලැබූ ආශ්චර්යා පීරිස්ට පසුව සිය පෙනීම මෙන්ම ගන්ධය දැනීම ද අහිමි විය.
     * 2019 නොවැම්බර් 9

   BBC සියයක් කාන්තාවෝ: ශ්‍රී ලංකාවේ ආශ්චර්යා බලපෑම් සහගත කාන්තාවන් අතරට
   වීඩියෝ
   වීඩියෝ

"ඡන්ද නීති උල්ලංඝණය කිරීමෙන් වළකින්න" - මැතිවරණ කොමිසම

   

   2019 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ලකුණු කිරීම ඇරඹේ. මැතිවරණ කොමිෂන් සභාවෙන් ඡන්දදායකයන් වෙත ඉල්ලීමක්.
     * 2019 ඔක්තෝබර් 31

   "ඡන්ද නීති උල්ලංඝණය කිරීමෙන් වළකින්න" - මැතිවරණ කොමිසම
   වීඩියෝ
   වීඩියෝ

ශ්‍රී ලංකාව සිය දිවි හානි අවම කර ගත්තේ කෙසේද?

   

   ලොව පුරා සිදුවන සිය දිවි නසා ගැනීම්වලින් පහෙන් එකකට හේතු වී ඇත්තේ කෘමිනාශක පානය කිරීම බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
     * 2019 ඔක්තෝබර් 30

   ශ්‍රී ලංකාව සිය දිවි හානි අවම කර ගත්තේ කෙසේද?

දැක්ම

   

'සමූහ ඝාතකයෙකුට' ජනපති සමාව දුන්නේ කුමන පදනමකින් ද? - සිවිල් ක්‍රියාකාරීහු ප්‍රශ්න කරති

   
   

කොරෝනා වෛරසය: උගත් පාඩම් සහ උගත හැකි පාඩම්

   
   

නිරෝධායනයට බිය විය යුතු ද?

   
   

කොරෝනාවෛරසය නිසා මහ මැතිවරණයට කුමක් සිදුවෙයි ද?

   

බීබීසී සිංහල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ

     * Twitter
     * Facebook

BBC News සිංහල සොයා යාම

   අංශ
     * මුල් පිටුව 
     * ශ්‍රී ලංකා 
     * ලෝකය 
     * විශේෂාංග 

බී.බී.සිය සොයා යාම

     * News
     * Sport
     * Weather
     * Radio
     * Arts

     * භාවිතය පිලිබඳ කොන්දේසි
     * බී බී සි ය පිළිබඳව
     * රහස්‍ය බව පිලිබඳ පිලිවෙත
     * කුකීස්
     * පිවිසීමට උදව්
     * දෙමාපිය මග පෙන්වීම්
     * බීබීසී ය අමතන්න
     * Get Personalised Newsletters

   Copyright © 2020 බී.බී.සී. බාහිර අඩවිවල අන්තර්ගතය සම්බන්ධයෙන් බීබීසියේ වගකීමක් නොමැත. බාහිර යොමු පිලිබඳ ප්‍රතිපත්තිය.