Website URL:
   BBC News, සිංහලඅන්තර්ගතයට පිවිසෙන්න
   (BUTTON) අංශ
     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග

     * මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග

අප අමතන්න

   ඔබේ අදහස් අප වෙත දන්වන්න. ඔබේ ප්‍රතිචාර, ගැටලු සහ ඉල්ලීම් යොමුකිරීම සඳහා කරුණාකර පහත පෝරමය පුරවා මෙම පිටුවේ පහළින් ඇති 'යවන්න' යැයි දැක්වෙන ස්ථානය 'ක්ලික්' කරන්න.

   පැමිණිලි යොමු කිරීම සඳහා කරුණාකර අපගේ පැමිණිලි පිටුව භාවිත කරන්න.

   ඔබේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් වාර්තා කිරීම සහ කටයුතු කිරීම පිණිස පැමිණිලි සහ ග්‍රාහක සම්බන්ධතා පද්ධතිවලට සහාය දීමේ අරමුණින් අප විසින් යොදාගනු ලබන සේවා සපයන්නන් සහ බීබීසීය විසින් ඔබ ලබාදෙන පෞද්ගලික දත්ත සකස් කරනු ලැබේ. අපගේ රඳවා ගැනීමේ ප්‍රතිපත්තිය සහ දත්ත ආරක්ෂා කිරීමේ නීතියට අනුකූලව බීබීසීය සහ අපේ සේවා සපයන්නන් විසින් ඔබේ දත්ත රඳවාගනු ඇත. මාධ්‍ය ආයතනයක් ලෙසින් ග්‍රාහකයන්ගේ
   අදහස් සහ ඔවුන් අවධානය පළකරන කරුණු සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමේ සහ ඔවුන් සමග සම්බන්ධතා පැවැත්වීමේ නීත්‍යානුකූල පදනම යටතේ බීබීසීය විසින් ඔබේ දත්ත සකස් කරනු ඇත. බීබීසීය ඔබේ දත්ත සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේ දැයි වැඩි විස්තර දැනගැනීම පිණිස BBC's Privacy and Cookies Policy පිටුවට පිවිසෙන්න. ඔබේ පෞද්ගලික දත්ත සම්බන්ධයෙන් අප කටයුතු කරන ආකාරය ගැන ඔබ බීබීසීය වෙත
   ඉදිරිපත් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් අපේ ප්‍රතිචාරය පිළිබඳ ඔබ සෑහීමකට පත් නොවන්නේ නම් ඔබට තොරතුරු කොමසාරිස්වරයාගේ කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකිය.

   තැපැල්:

   BBC Sinhala Service

   New Broadcasting House,

   Portland Place

   London W1A 1AA

   දුරකථන:

   +44 (0) 20 36144039

   + 44 (0)20 36140556

   + 44 (0)20 36140555

   + 44 (0)20 36140554

   + 44(0) 20 36140551

   + 44(0) 20 36140552

   Skype BBC Sinhala

   ශ්‍රී ලංකාවේදී: සංදේශය තැපැල් පෙට්ටිය 654 කොළඹ

   නොඑසේනම් sinhala@bbc.co.uk ලිපිනයට ඔබට අපවෙත ඊමේල් පණිවුඩයක් එවිය හැකිය.

ප්‍රධාන පුවත

     *

ජනාධිපති ගෝඨාභය ඇත්තටම ආරක්‍ෂක ඇමති ද?
       2020 අගෝස්තු 14
     *

ට්‍රම්ප්, කමලා හැරිස්ගේ 'උප්පැන්නය' අවුස්සයි
       පැය 7 කට පෙර
     *

කොරෝනා සටනින් මිනිසාට ජය ලැබේවි ද?
       2020 අගෝස්තු 14

දැක්ම

     *

ජාතික ලැයිස්තුව: විමලතිස්ස හිමියන් සොයා පොලිසිය නිවසක් වටලයි
       2020 අගෝස්තු 11
     *

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත්කිරීම ගැන 'අර්බුදයක්'
       2020 අගෝස්තු 10
     *

මහින්ද රාජපක්ෂ සිව් වන වරටත් අගමැති ලෙස දිවුරුම් දෙයි
       2020 අගෝස්තු 9
     *

ශ්‍රී ලංකාවේ නව රජය හමුවට මුලින්ම එන අභියෝග
       2020 අගෝස්තු 7
     *

2020 මහ මැතිවරණයේ මූලික ඡන්ද ප්‍රතිඵල අනුව පොහොට්ටුවට විශිෂ්ඨ ජයක්
       2020 අගෝස්තු 6
     *

2020 පාර්ලිමේන්තු මැතිවරණය: මැතිවරණ දිනයේ පෙළ ගැසීම් 
       2020 අගෝස්තු 5
     *

''ගෝඨාභය බලයට පත් කළේ මේවා රකින්න මිසක් විකුණන්න නෙමෙයි''
       2020 ජූලි 22
     *

කෝවිඩ්-19 මාර්ගෝපදේශ නීතිගත කළ යුත්තේ ඇයි? - PHIවරු කියන කතාව
       2020 ජූලි 17
     *

''සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කළේ නැතිනම් ඡන්දය තියන්න බෑ''
       2020 ජූලි 16

වැඩිපුරම කියැවූ

    1. 1
       ජනාධිපති ගෝඨාභය ඇත්තටම ආරක්‍ෂක ඇමති ද?
    2. 2
       ටී රෙක්ස් වර්ගයේ නව ඩයිනසෝරයෙක් සොයා ගනී
    3. 3
       කොරෝනා සටනින් මිනිසාට ජය ලැබේවි ද?
    4. 4
       ට්‍රම්ප්, කමලා හැරිස්ගේ 'උප්පැන්නය' අවුස්සයි
    5. 5
       ශ්‍රී ලංකාවේ සුවිශේෂී කාන්තාවන් 12 අතරට ගිය කස්තුරි චෙල්ලරාජා විල්සන්

   BBC News, සිංහල
     * ඔබට බීබීසී විශ්වාස කළ හැක්කේ ඇයි
     * භාවිතයේ කොන්දේසි
     * පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
     * කුකීස්
     * බීබීසී අමතන්න
     * AdChoices / Do Not Sell My Info

   © 2020 BBC. බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ. බාහිර යොමු කෙරෙහි අපගේ ප්‍රවේශය ගැන කියවන්න.