Website URL:
   Homepage

Accessibility links

     * අන්තර්ගතයට පිවිසෙන්න
     * පිවිසීමට උදව්

     * News
     * Sport
     * Weather
     * Radio
     * Arts
     * ඇතුළත් දේ පිළිවෙලින්

   සොයන්න
   News සිංහල 

BBC News සිංහල සොයා යාම

   
   අංශ
   
     * මුල් පිටුව 
     * ශ්‍රී ලංකා 
     * ලෝකය 
     * විශේෂාංග 

කොන්දේසි

     * 2016 අප්‍රේල් 11

     * මෙය බෙදාගන්න Facebook 
     * මෙය බෙදාගන්න Messenger 
     * මෙය බෙදාගන්න Twitter 
     * මෙය බෙදාගන්න ඊමේල් 
     * මෙය බෙදාගන්න Facebook 
     * මෙය බෙදාගන්න WhatsApp 
     * මෙය බෙදාගන්න Messenger 
     * මෙය බෙදාගන්න Twitter 
     * යවන්න 
       මෙය බෙදාගන්න
       බීබීසී යෙන් පිටත අඩවිවල යොමු. එබැවින් වෙනත් පිටුවක් විවෘත වේ
          + ඊමේල්
            මෙය බෙදාගන්න ඊමේල් 
          + Facebook
            මෙය බෙදාගන්න Facebook 
          + Messenger
            මෙය බෙදාගන්න Messenger 
          + Messenger
            මෙය බෙදාගන්න Messenger 
          + Twitter
            මෙය බෙදාගන්න Twitter 
          + WhatsApp
            මෙය බෙදාගන්න WhatsApp 
       මේ යොමුව පිටපත් කරන්න
       https://www.bbc.com/sinhala/institutional-36017568
       මිතුරන්ට යැවීම පිළිබඳ
       බීබීසී යෙන් පිටත අඩවිවල යොමු. එබැවින් වෙනත් පිටුවක් විවෘත වේ
       (BUTTON) බෙදාගැනීමේ පැනලය වහන්න

   එක්සත් රාජධානිය තුළ දී මෙන් ම ජාත්‍යන්තර වශයෙන් 'bbcsinhala.com' වෙත පිවිසීමේ සහ එය භාවිත කිරීමේ අවසරය බීබීසීය මගින් සපයා ඇත්තේ (ජාත්‍යන්තර වශයෙන් මෙම වෙබ් අඩවියට පිවිසීමේදී බීබීසී වෙළඳ ශාඛාව වන BBC Worldwide Limited ("BBCW") විසින් සපයනු ලබන වෙළඳ දැන්වීම් ඔබට දර්ශනය විය හැකියි.) පහත දැක්වෙන කොන්දේසි යටතේයි:

   bbcsinhala.com පාවිච්චි කිරීම මගින් ඔබ මෙම කොන්දේසිවලට බැඳී සිටින අතර ඔබ bbcsinhala.com වෙබ් අඩවියට පිවිසෙන පළමු මොහොතේ සිට ම එය බල පැවැත්වෙනු ඇත. පහත දැක්වෙන සියලු ම කොන්දේසිවලට බැඳී සිටීමට ඔබ එකඟ නොවන්නේ නම් කරුණාකර bbcsinhala.com වෙබ් අඩවියට පිවිසීමෙන්, එය භාවිත කිරීමෙන් සහ/හෝ එයට දායක වීමෙන් වළකින්න.

   බීබීසීය මෙම කොන්දේසි කලින් කලට වෙනස් කළ හැකි බැවින් ඔබ මෙම කොන්දේසි නිරන්තර පරීක්ෂාවට ලක් කළ යුතුයි. ඔබ bbcsinhala.com දිගටම භාවිත කිරීම මගින් සංශෝධිත හෝ යාවත්කාලීන කළ කොන්දේසි පිළිගත් බවට සලකනු ලැබේ. සංශෝධනය කරන ලද කොන්දේසිවලට එකඟ නොවන්නේ නම් ඔබ මෙම වෙබ් අඩවිය භාවිත කිරීම නවතා දැමිය යුතුයි. මෙම කොන්දේසි සහ bbcsinhala.com හි වෙනත් ස්ථානයක පවතින නිශ්චිත කොන්දේසි අතර පරස්පරයක් හෝ ගැටීමක් ඇත්නම්
   (බීබීසී පොදු කොන්දේසි ද ඇතුළත්ව) එවැනි අවස්ථාවක නවතම සංශෝධනය වලංගු වේ.

   ඉංග්‍රීසි භාෂාවෙන් වැඩි විස්තර සඳහා මෙතැන ඔබන්න BBC Terms of Use and Conditions

මේ පුවත යවන්න මිතුරන්ට යැවීම පිළිබඳ

     * ඊමේල් 
     * Facebook 
     * Messenger 
     * Messenger 
     * Twitter 
     * WhatsApp 

   යලිත් උඩට 

BBC News සිංහල සොයා යාම

   අංශ
     * මුල් පිටුව 
     * ශ්‍රී ලංකා 
     * ලෝකය 
     * විශේෂාංග 

බී.බී.සිය සොයා යාම

     * News
     * Sport
     * Weather
     * Radio
     * Arts

     * භාවිතය පිලිබඳ කොන්දේසි
     * බී බී සි ය පිළිබඳව
     * රහස්‍ය බව පිලිබඳ පිලිවෙත
     * කුකීස්
     * පිවිසීමට උදව්
     * දෙමාපිය මග පෙන්වීම්
     * බීබීසී ය අමතන්න
     * Get Personalised Newsletters

   Copyright © 2020 බී.බී.සී. බාහිර අඩවිවල අන්තර්ගතය සම්බන්ධයෙන් බීබීසියේ වගකීමක් නොමැත. බාහිර යොමු පිලිබඳ ප්‍රතිපත්තිය.