Website URL:
   Homepage

Accessibility links

     * අන්තර්ගතයට පිවිසෙන්න
     * පිවිසීමට උදව්

     * News
     * Sport
     * Weather
     * Radio
     * Arts
     * ඇතුළත් දේ පිළිවෙලින්

   සොයන්න
   News සිංහල 

BBC News සිංහල සොයා යාම

   
   අංශ
   
     * මුල් පිටුව 
     * ශ්‍රී ලංකා 
     * ලෝකය 
     * විශේෂාංග 

විශේෂාංග

ප්‍රධාන පුවත්

   

දැරියක 'දූෂණය කොට සසුන්ගත කරලා'

    දැරියක 'දූෂණය කොට සසුන්ගත කරලා'
   

කොරෝනා වෛරසය: 'වසා දැමුණු' ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයෝ

   

   "විවිධ කටකතා, බොරු ප්‍රචාර යනවා අපිට කන්න බොන්න නැහැ කියලා. නමුත් එහෙම තත්ත්වයක් මෙහෙ නැහැ."
     * 2020 මාර්තු 11

   කොරෝනා වෛරසය: 'වසා දැමුණු' ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයෝ
   

ශ්‍රී ලංකාවේ විදුලි සැර වැදීමෙන් සිදු වූ මරණවල 'වැඩිවීමක්'

   

   නවතම සංඛ්‍යාලේඛන වලට අනුව, 2019 දී වාර්තා වූ විදුලි සැර වැදීමෙන් සිදු වූ මරණවලින් 86% ක් පුරුෂයන් වන අතර, 2018 දී එය 83%ක්ව පැවතියේය.
     * 2020 මාර්තු 4

   ශ්‍රී ලංකාවේ විදුලි සැර වැදීමෙන් සිදු වූ මරණවල 'වැඩිවීමක්'
   

විදු ලොවේ වාර්තා අලුත් කළ ශ්‍රී ලාංකික විද්‍යාඥවරිය

   

   නමින් ගෝතමී වීරකෝන් වන ඇය ලන්ඩනයේ ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ (Natural History Museum) ලයිකන අංශයේ ජ්‍යෙෂ්ඨ භාරකරු ලෙස කටයුතු කරයි.
     * 2020 පෙබරවාරි 25

   විදු ලොවේ වාර්තා අලුත් කළ ශ්‍රී ලාංකික විද්‍යාඥවරිය
   

පාසලේදී හිරිහැර විඳි දරුවාට ලොව නන් දෙසින් සහය පළ වේ

   

   "සෑම දිනකම ... යම් දෙයක් සිදුවෙනවා. තවත් සිද්ධියක්, තවත් හිරිහැර කිරීමක්, තවත් නින්දා කිරීමක්, තවත් නම් පටබැඳීමක්."
     * 2020 පෙබරවාරි 21

   පාසලේදී හිරිහැර විඳි දරුවාට ලොව නන් දෙසින් සහය පළ වේ
   

රන්ජන් මකා දමා හඬපටය වාදනය කිරීම

   

   රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් ම සභාගත කරන ලද හඬපටවලට අදාළව නම් පාර්ලිමේන්තුව තුළ සිටින ඇතැම් ජනතා නියෝජිතයන් අතර පක්ෂ භේදයකින් තොර සමගියක් විද්‍යමාන වේ.
     * 2020 පෙබරවාරි 21

   රන්ජන් මකා දමා හඬපටය වාදනය කිරීම

   

"මගේ මව ඝාතනය කළ පුද්ගලයන් හමුවන්න ගිය ගමන"

   "මම දැන් සෑහෙන්න හිනාවෙලා ඉන්නවා, මොකද මට දැනගන්න ඕන වෙලා තිබුණ දේ, මට මෙච්චර කාලයක් අහන්න ඕන වෙලා තිබුණ දේ අහලා ඒවාට උත්තර ලැබිලා තිබෙනවා."
   
   

වාසනාව සහ අවාසනාවට මුල් වන්නේ ඔබේ දේහ ලක්ෂණ ද?

   "මම මොන වැඩේ කරන්න ගියත් සැමියාගේ ගෙදර අය මගේ කකුලේ ඇඟිලි දිහා බලාගෙන ඉන්නවා. දැක්ක තැන අපහාස කරනවා."
   
   

සය හැවිරිදි දැරියකට ලිංගික අපයෝජන කිරීම ගැන 'පරීක්ෂණ යටපත් වෙලා'

   සය හැවිරිදි දැරියකට ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධ පරීක්ෂණ කිසියම් බලපෑමක් හේතුවෙන් යටපත් වී තිබෙන්නේ දැයි නීතිවේදීහු සැක පළ කරති.
   

බීබීසී සිංහල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ

     * Twitter
     * Facebook

සේවා

     * ආර් එස් එස් 

BBC News සිංහල සොයා යාම

   අංශ
     * මුල් පිටුව 
     * ශ්‍රී ලංකා 
     * ලෝකය 
     * විශේෂාංග 

බී.බී.සිය සොයා යාම

     * News
     * Sport
     * Weather
     * Radio
     * Arts

     * භාවිතය පිලිබඳ කොන්දේසි
     * බී බී සි ය පිළිබඳව
     * රහස්‍ය බව පිලිබඳ පිලිවෙත
     * කුකීස්
     * පිවිසීමට උදව්
     * දෙමාපිය මග පෙන්වීම්
     * බීබීසී ය අමතන්න
     * Get Personalised Newsletters

   Copyright © 2020 බී.බී.සී. බාහිර අඩවිවල අන්තර්ගතය සම්බන්ධයෙන් බීබීසියේ වගකීමක් නොමැත. බාහිර යොමු පිලිබඳ ප්‍රතිපත්තිය.