Website URL:
   BBC News, සිංහලඅන්තර්ගතයට පිවිසෙන්න
   (BUTTON) අංශ
     * දැන් සිටින පිටුව, මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග

     * දැන් සිටින පිටුව, මුල් පිටුව
     * ශ්‍රී ලංකා
     * ලෝකය
     * විශේෂාංග

BBC News, සිංහල - මුල් පිටුව

ප්‍රධාන පුවත

     * අගමැතිවරයා අමාත්‍ය පදවියක දිවුරුම් දුන් අවස්ථාව

ජනාධිපති ගෝඨාභය ඇත්තටම ආරක්‍ෂක ඇමති ද?
       කැබිනට් මණ්ඩලය නිවේදනය කිරීමේදී ආරක්‍ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් වුව ද නිල ගැසට් පත්‍රයේ ආරක්‍ෂක අමාත්‍යාංශය පිළිබඳව සඳහනක් නොමැත.
       2020 අගෝස්තු 14

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර
          + කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි, ජනපතිට ආරක්ෂක ඇමති පදවිය දැරිය හැකිද?
          + 19 වෙනි සංශෝධනය: ජනපතිට රිසි පරිදි අමාත්‍යාංශ පවරා ගත හැකිද?
     *

ට්‍රම්ප්, කමලා හැරිස්ගේ 'උප්පැන්නය' අවුස්සයි
       ඩිමොක්‍රටික් පක්ෂ උප ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස් එම ධුරය සඳහා අවශ්‍ය "සුදුසුකම් සපුරා නැතැයි" තමන්ට කණ වැකී ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
       පැය 7 කට පෙර
     *

කොරෝනා සටනින් මිනිසාට ජය ලැබේවි ද?
       "මේක මේ ග්‍රහලෝකය පුරාම පැතිර යන වෛරසයක්. අපි සෑම කෙනෙකුටම ඉන් බලපෑමක් ඇති වෙනවා. මේක මිනිසාගෙන් මිනිසාට පැතිරෙනවා." මෙම වසංගතය නිමා වන්නේ කවදාද?
       2020 අගෝස්තු 14
     *

ටී රෙක්ස් වර්ගයේ නව ඩයිනසෝරයෙක් සොයා ගනී
       "මම වෙරළ දිගේ ඇවිදිමින්, ගල් ගසමින් යනවිට ඩයිනසෝරයකුගේ වගේ පෙනෙන ඇටකටු වගයක් දැක්කා."
       පැය 9 කට පෙර
     *

'අභිරහසක් මෙන්ම හිතවතුන්ගේ වේදනාව උළුප්පා දැක්වීමක්' වූ සුෂාන්ත්ගේ මරණය
       කුඩා නගරවල දිවිගෙවන තරුණ තරුණියන්ට සිය අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමේ ගමනේ දී ඔහුගේ ජීවිත කතාව සවියක් විය.
       2020 අගෝස්තු 14
     *

ශ්‍රී ලංකාවේ සුවිශේෂී කාන්තාවන් 12 අතරට ගිය කස්තුරි චෙල්ලරාජා විල්සන්
       "බොස් දිනන්න නම් ටීම් එක දිනවන්න ඕන" - ශ්‍රී ලංකාවේ සමූහයක ප්‍රධාන විධායක නිලධාරි ධුරයට පත්වන පළමු කාන්තාව කියන කතාව.
       2020 අගෝස්තු 13
     *

ඇමරිකානු ජනාධිපතිවරණයේ දකුණු ආසියානු 'නෙළුම'
       ඇමරිකානු ජනාධිපතිවරණයක උප ජනාධිපති අපේක්ෂකත්වය හිමි පළමු දකුණු ආසියානු ඇමරිකානුවා සහ කළු ජාතික කාන්තාව ලෙස කමලා හැරිස් ඉතිහාස ගත වෙයි.
       2020 අගෝස්තු 13
     *

ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනයට කරුණු පැහැදිලි කරයි
       චීන ගුවන් සේවා අධිකාරිය විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම තහනම් කරනු ලැබීමත් සමග ගුවන් සමාගමේ නිලධාරීහු ශ්‍රී ලංකාවේ වෙසෙන චීන තානාපතිවරයා මුණගැසෙති.
       2020 අගෝස්තු 13
     *

කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි, ජනපතිට ආරක්ෂක ඇමති පදවිය දැරිය හැකිද?
       ජනාධිපතිවරයාට අමාත්‍ය පදවියක් දැරීමට නෛතික හැකියාවක් තිබේ ද යන්න ගැටලුවක් වුවත් ආරක්‍ෂක අමාත්‍යාංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතට පත්කොට තිබේ.
       2020 අගෝස්තු 12

කොරෝනාවෛරසය: දැනගත යුතු කරුණු

     *

කොරෝනා වෛරස ලෝක සිතියම: එක් එක් රටවල ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව කොපමණද? ශ්‍රී ලංකාවේ කොපමණද?
       පසුගිය වසරේ දෙසැම්බරයේ චීනයෙන් ඇරඹුණු මෙම වෛරසය පැතිරුණු ආකාරය මෙම යාවත් කාලීන වන සිතියම් හා වගුවලින් පෙන්නුම් කෙරේ.
       2020 ජූනි 29
     *

කොරෝනා වෛරසය: රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් සිටීද? බෝ වීම වළක්වා ගන්නේ කෙසේ ද? දරුවන්ට ඇති අවදානම කුමක්ද?
       නවතම අධ්‍යයනයකින් හෙළි කර ඇත්තේ කොවිඩ් -19 සහිත පුද්ගලයින්ගෙන් 78% ට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවය.
       2020 ජූනි 29
     *

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් පැතිරීම පෙන්වන සිතියම
       ශ්‍රී ලංකාව තුළ ඒ ඒ සෞඛ්‍ය දිස්ත්‍රික්ක වෙතින් වාර්තා වන කෝවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව කොපමණද?
       2020 ජූනි 29
     *

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට උපදෙස්
       කොරෝනාවෛරසය හේතුවෙන් අප ජීවන රටාවේ වෙනස්කම් සිදු වෙමින් පවතින අතර, වසංගත කාලය තුළ අප සහ අන් අයගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගන්නේ කෙසේ ද? මේ උපදෙස් මාලාව කියවන්න.
       2020 අප්‍රේල් 9

විශේෂාංග

     *

ඉන්දියාවේ 'බහුතරයේ සතුට, කාශ්මීරයට කඳුලක්'
       පෙර නොවූ විරූ අයුරින් කාශ්මීරයේ ගතව ගිය වසරක කාලය ගැන එහි වැසියන් දොළොස් දෙනෙකුගේ අත්දැකීම්.
       2020 අගෝස්තු 12
     *

ශ්‍රී ලංකා මහ මැතිවරණය 2020 : මැතිවරණ ප්‍රතිඵල 
       සජීව ලෙසින් යාවත්කාලීන කෙරෙන මහ මැතිවරණයේ ප්‍රතිඵල. අලුත්ම ප්‍රතිඵල විමසීම පිණිස මේ පිටුවට පිවිසෙන්න.
       2020 අගෝස්තු 7
     *

මහ මැතිවරණය: ඡන්ද වරම අහිමි ශ්‍රී ලාංකික "ලක්ෂ ගණනක්"
       "මම ලංකාවෙට ආවේ ඡන්දෙ දාන්න. ඒත් දැන් කියනවා අපිට ඡන්දේ දාන්න විදියක් නැතිලු. මේක සම්පූර්ණයෙන්ම අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පැහැර ගැනීමක්."
       2020 අගෝස්තු 5
     *

ඡන්දෙට කලින්, හිටපු 225 ගැන මතක් කිරීමක්
       09 වෙනි පාර්ලිමේන්තුව සඳහා නීති සම්පාදකයන් තෝරා පත් කර ගනු ලබන හෙට දිනට (අගෝස්තු 05) පෙර පැවති 08 වෙනි පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් කළ කෙටි පසු විපරමකි.
       2020 අගෝස්තු 4
     *

'වර්ණ ඡන්ද පෙට්ටි' සහ 'සුදු මහත්තයාගේ' ඡන්ද සටන
       ''උඹලාගේ 'සුදු මහත්තයා' පිටරට යන එක නවත්වන්න නම්, සුදු මහත්තයාගේ පාටට ඡන්දෙ දීපල්ලා'' යනුවෙන් නුවර කලාවියේ දිළිඳු ගම්වැසියන්ට එවක එංගලන්තයෙන් පැමිණි නිලධාරියකු වූ H.R. ෆ්‍රීමන් පවසා තිබිණි.
       2020 අගෝස්තු 4
     *

පුරුෂ මූලික දේශපාලනයට අභියෝගයක් නොවන ශ්‍රී ලංකාවේ වැන්දඹු දේශපාලනය
       පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති බොහෝ කාන්තාවන් පිය උරුමය හෝ ස්වාමිපුරුෂයාගේ දේශපාලන බල ව්‍යුහය තුළින් මතු වී ඇති අතර එම පරාසයයට ඇතුළත් නොවන්නේ අතලොස්සක් කාන්තාවන් පමණි.
       2020 අගෝස්තු 3
     *

ඡන්දය වෙනුවෙන් 'ජීවිත අවදානමක්' දරන කල්පිටියේ දූපත් වැසියෝ
       "අපේ අයිතිය තියෙන්නේ එතන නිසා අපි ඉතා අමාරුවෙන් ගිහින් ජන්දය දානවා. ඒකත් නොදැම්මොත් අපි නැහැ කියලා ලොක්කෝ හිතයි කියලත් හිතෙනවා."
       2020 අගෝස්තු 3
     *

සම්බන්ධන් - විසි ලක්ෂයක ඡන්ද තීන්දු කරන දමිළ දේශපාලන නායකයා
       එකරටක් තුළ බලය බෙදා හරින ලෙස ඉල්ලා සිටින මෙම දමිළ දේශපාලන නායකයා ශ්‍රී ලංකාවේ ජාතික ධජය එසවීමට හවුල්වන අතරේ ජාතික ගීයට හිස නමමින් සහජීවන දේශපාලන අරගලයක නිරතවෙමින් සිටියි.
       2020 ජූලි 31
     *

'යුරෝපයේ විශාලම මහා විහාරය' ඉදිකරන ශ්‍රී ලාංකික නායක හාමුදුරුවෝ
       "මේ තරුණයා පන්සලට ඇවිත් බණ අහනවා. කවදාවත් කිව්වේ නැහැ එයා කාගේ කවුද කියල. මෙයා දවසක් මට කිව්වා ශ්‍රී ලංකාවේ ජනාධිපතිගේ නමත් එයාගේ තාත්තගේ නමට සමානයි කියල."
       2020 ජූලි 23
     *

රනිල් වික්‍රමසිංහ - හෙණ්ඩුව අත නොහරින ඇතරුවා
       එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පමණක් නොව රටේ පාලකයන් තීන්දු කිරීමෙහිලා සිය පියා විසින් ගෙනයන ලද 'එස්මන්ඩ් මෙහෙයුම්' රනිල් ඇතුළු ඔහුගේ දරුවන්ට රහසක් නොවන්නට ඇත.
       2020 ජූලි 17

විශේෂාංග

     *

ශ්‍රී ලංකාවේ නව කැබිනට් මණ්ඩලයේ සංයුතිය
       නව කැබිනට් මණ්ඩලය ලබන බදාදා මහනුවර ශ්‍රී දළදා මාලිගය අබියස දී දිවුරුම් දීමට නියමිතයි. නියෝජ්‍ය අමාත්‍යවරුන් සම්බන්ධයෙන් ගැසට් නිවේදනයේ කිසිවක් සඳහන් නොවේ.
       2020 අගෝස්තු 11
     *

73 වසරකට පසුවත් 'රවටන', 'රැවටෙන' ශ්‍රී ලංකාවේ දේශපාලනය
       "මම දේශපාලනයට එන්නේ හම්බකරගන්න. මේ රට හදන්න බැහැ. එහෙම එකේ අපිවත් ගොඩ යන්න ඕනේ. අනික මේ රටේ මිනිස්සු රවට්ටන එක සුළු දෙයක්."
       2020 අගෝස්තු 4
     *

සංක්‍රාන්ති ප්‍රජාව: "ඡන්ද පොළේදි මම හිටගන්නේ ගැහැණු පෝලිමේ ද? පිරිමි පෝලිමේ ද?"
       "මම දැන් හිට ගන්නේ මොන පෝලිමේ ද? අර පෝලිමට ගියොත් මාව එලවයි ද? අයිඩෙන්ටිය දුන්නම මාව අල්ලලා පොලිසියට භාර දෙයිද? ගමේ එවුන් ටික මට හූ කියයි ද? ..."
       2020 ජූලි 31
     *

ඉලක්කය ගැන සිහිනයේ ජීවත් වූ ''ළාබාලම ආචාර්ය උපාධිධාරිනිය''
       ''වයස කියන්නේ ඉලක්කමක්. අධ්‍යාපනය හොඳ අවියක්. '' බව පෙන්වාදෙන ආචාර්ය බුද්ධිමා සුබසිංහ, පාසලේ 'බුලි වීමට' පිලිතුරු ලෙස අධ්‍යාපනය දෙසට වඩා නැඹුරු වූ බව පවසන්නීය.
       2020 ජූලි 21
     *

රංගජීව, නාකොටික් වැටලීම් සහ අඟුලාන: ශ්‍රී ලංකාවේ පොලිසියට මොකද වුණේ?
       මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම, නිරායුධ පුද්ගලයින්ට වෙඩි තබා මරා දැමීම සහ වධ හිංසා ඇතුළු ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් පොලිසියට දිගින් දිගටම චෝදනා එල්ල වන්නේ ඇයි?
       2020 ජූලි 15
     *

'කන්දකාඩු අලුත් පොකුරේ' ආසාදිතයින් 500 ඉක්මවයි
       රාජාංගනයේ ගම් පහක සංචරණය සීමා කර ඇති අතර නිදැල්ලේ සිටින ආසාදිතයන් සොයා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
       2020 ජූලි 14
     *

අතුරුදහන් කිරීම් ගැන ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන්න - එක්සත් ජාතීන්
       අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.
       2020 ජූලි 10
     *

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ගේ "වත්කම් පරීක්ෂා කරන්න"
       පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ විශේෂ විමර්ශනයක් පවත්වන මෙන් ඉල්ලීමක්.
       2020 ජූලි 9
     *

කුවේට්හි 'කබලෙන් ලිපට වැටුණු' ශ්‍රී ලාංකිකයන් පිරිසක්
       තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කිරීම හෝ ලියාපදිංචිය අරඹා නැති බැවින් නැවත දැනුම් දෙනතුරු සිය කාර්යාලයට නොඑන ලෙස කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එහි ශ්‍රී ලාංකිකයින්ට දන්වා තිබිණි.
       2020 ජූනි 12
     *

ඇමරිකානු හමුදාවට ගිය 'අම්පාරේ කොල්ලෙක්' නොකී කතාව
       "ඉස්කෝලෙදි මට යාළුවෝ කිව්වේ 'අම්පාර' කියල. මට ඒ කාලෙත් ඒක ගාණක් වුණේ නැහැ. මගේ කතාව විශේෂ වෙනව නම් විශේෂ වෙන්නෙත්, මම අම්පාරෙන් ආපු කොල්ලෙක් නිසයි ..."
       2020 ජූනි 19

වීඩියෝ සහ හඬ පට සියල්ල දැකගන්න

     *

වීඩියෝ, ශ්‍රී ලංකාවේ සමූහ ව්‍යාපාර ජාලයක පළමු ප්‍රධාන විධායක නිලධාරිනිය, 3,25
       කණ්ඩායමේ සාමාජිකයන්ගේ දක්ෂතා නිසි ලෙස හඳුනාගෙන ඔවුන් නිසි පරිදි මෙහෙයවීම තමන්ගේ සාර්ථකත්වයේ රහස බව කස්තුරි චෙල්ලරාජා විල්සන් පවසයි.
       2020 අගෝස්තු 13
       3:25
     * 1:16

වීඩියෝ, වරිගෙ අයිතිවාසිකම් නොරකින අයගෙන් ආදිවාසී නායකයා කළ ඉල්ලීම, 1,16
       ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ගැන කිසිදු පක්ෂයක ප්‍රතිපත්ති වලට ඇතුළත් කර නැතැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියල ඇත්තෝ පවසයි.
       2020 අගෝස්තු 5
     * 1:43

වීඩියෝ, මැ.කො සභාපති මහින්ද දේශප්‍රියගෙන් ඉල්ලීමක්, 1,43
       2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා 80% - 85% අතර ප්‍රතිශතයක් ඡන්දය භාවිත කරනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.
       2020 අගෝස්තු 5
     * 2:16

වීඩියෝ, ගිනිඅවි පසෙකට, ඉදල අතට, 2,16
       නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙල වැළකීම සඳහා ආරක්ෂක අංශ යොමු වී ඇති ආකාරය දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් දැකිය හැකි වූ බව අප වාර්තාකරුවෝ පවසති.
       2020 අගෝස්තු 5
     * 1:06

වීඩියෝ, දැවැන්ත පිපිරීමෙන් පසු ලෙබනනය වැළපෙයි, 1,06
       ජනාධිපති මිචෙල් අවුන් පැවසුවේ අදාළ ප්‍රදේශයේ ගුදමක් තුළ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,750 ඉතා අනාරක්ෂිතව වසර හයක කාලයක් පුරා ගබඩා කර තිබූ බවකි.
       2020 අගෝස්තු 5
     * 28:18

වීඩියෝ, සමගි ජන බලවේගය ගොඩනගන 'නව පෙරමුණ', 28,18
       සිය කණ්ඩායම 'බැංකු හොරු', බෙදුම්වාදයට සහය දෙන්නන්, ෆෙඩරල්වාදීන්ගෙන් සමන්විත නොවන බව සමගි ජනබල වේගයේ නායකත්ව මණ්ඩල සාමාජික පාඨලී චම්පික රණවක පවසයි.
       2020 අගෝස්තු 2
     * 28:28

වීඩියෝ, "තුනෙන් දෙකේ බලයක් තුළ කෙරෙන වෙනස්කම් මේවායි" - පොදු ජන පෙරමුණ, 28,28
       අපේක්ෂිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස්කම් ඇතුළු කරනු ගණනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම්වරයා පැහැදිලි කරයි.
       2020 අගෝස්තු 1
     * 26:06

වීඩියෝ, 2020 පාර්ලිමේන්තු මැතිවරණය: බහුතරය අහිමි වුණොත් ගන්නා පියවර රනිල් පහදයි, 26,06
       2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී බහුතර බලය අහිමි වුවහොත් ජාතික ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා වෙනත් පාර්ශ්වයකට සහය නොදෙන බව එක්සත් ජාතික පක්ෂයේ නායකයා පවසයි.
       2020 ජූලි 31
     * 24:28

වීඩියෝ, "පොහොට්ටුව තුනෙන් දෙක ඉල්ලන හේතුව මැතිවරණයට පෙර කියන්න" - ජාතික ජන බලවේගය, 24,28
       2020 මහ මැතිවරණය පිළිබඳව ජාතික ජන බලව්ගයේ අනුර කුමාර දිසානායක බීබීසී සිංහල සේවය සමග කළ සාකච්ඡාව.
       2020 ජූලි 28
     * 2:58

වීඩියෝ, "වයස ඉලක්කමක්, අධ්‍යාපනය හොඳ අවියක්", 2,58
       ශ්‍රී ලංකාවේ ළාබාල ම ආචාර්යවරිය වීමට මැවූ සිහිනය ජයගත් ආචාර්ය බුද්ධිමා සුබසිංහ හෙළි කරන ජයග්‍රහණයේ කතාව.
       2020 ජූලි 31

දැක්ම

     *

ජාතික ලැයිස්තුව: විමලතිස්ස හිමියන් සොයා පොලිසිය නිවසක් වටලයි
       නීතිමය ගැටළු නිරාකරණය කරගන්නා තෙක් අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ගැසට් නොකරන බව මැතිවරණ කොමිසම පවසයි.
       2020 අගෝස්තු 11
     *

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත්කිරීම ගැන 'අර්බුදයක්'
       ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර අන් සියළුම පක්ෂ තමන්ට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත්කිරීම පිළිබඳව අර්බුදයකට මුහුණ දී ඇති බව විචාරකයෝ පවසති.
       2020 අගෝස්තු 10
     *

මහින්ද රාජපක්ෂ සිව් වන වරටත් අගමැති ලෙස දිවුරුම් දෙයි
       නිදහස් ශ්‍රී ලංකාවේ 14 වන අගමැතිවරයා ලෙසින් මහින්ද රාජපක්ෂ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙයි.
       2020 අගෝස්තු 9
     *

ශ්‍රී ලංකාවේ නව රජය හමුවට මුලින්ම එන අභියෝග
       ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විශාල පසුබෑමකට ලක්වූ අතර, එම පක්ෂ වලින් වෙන්වී බිහිවුනු නැවුම් පක්ෂ දෙකක් ආණ්ඩු පක්ෂය හා ප්‍රධාන විපක්ෂය බවට පත්වී තිබේ.
       2020 අගෝස්තු 7
     *

2020 මහ මැතිවරණයේ මූලික ඡන්ද ප්‍රතිඵල අනුව පොහොට්ටුවට විශිෂ්ඨ ජයක්
       2020 මහ මැතිවරණයේ මූලික ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොඳුජන පෙරමුණ විශිෂ්ඨ ජයක් ලබා ගනිමින් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත පරාජයක් අත්කර දෙමිනි.
       2020 අගෝස්තු 6
     *

2020 පාර්ලිමේන්තු මැතිවරණය: මැතිවරණ දිනයේ පෙළ ගැසීම් 
       අද (අගෝස්තු 05) පැවැත්වෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අලුත්ම පුවත් දැන ගැනීමට මේ පිටුවට පිවිසෙන්න.
       2020 අගෝස්තු 5
     *

''ගෝඨාභය බලයට පත් කළේ මේවා රකින්න මිසක් විකුණන්න නෙමෙයි''
       කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට අදාළ ක්‍රියාවලිය රජය තවම හකුළාගෙන නොමැති බවට වෘත්තීය සමිති චෝදනා කරති.
       2020 ජූලි 22
     *

කෝවිඩ්-19 මාර්ගෝපදේශ නීතිගත කළ යුත්තේ ඇයි? - PHIවරු කියන කතාව
       සිකුරාදා පස්වරු 12:30 සිට තම නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරනු ලබන කෝවිඩ්-19 වසංගත පාලනයට අදාළ සියලුම කටයුතුවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනය කළේය.
       2020 ජූලි 17
     *

''සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කළේ නැතිනම් ඡන්දය තියන්න බෑ''
       සෞඛ්‍ය මාර්ගෝපදේශ රෙගුලාසි ලෙස නීතිමය වටිනාකමක් ලබා දී නොමැති නිසා තමන් දැඩි අපහසුතාවකට පත්වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ද මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කළහ.
       2020 ජූලි 16
     *

''මැතිවරණ මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ කැම්පේන් වලට බාධාවක් නිසාදැයි සැකයක් ''
       ''නෛතික රාමුවකට යොමු වෙන්නේ නැතුව මේ තත්ත්වයන් හොදින් පාලනය කර ගැනීමේ අවස්ථාවන් අපෙන් ගිලිහෙන්න පුළුවන්'' - සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්
       2020 ජූලි 13

ජාත්‍යන්තරසියල්ල දැකගන්න

     *

"මගේ දුවට එන්නත ලබා දුන්නා" - පූතින්
       රුසියානු විද්‍යාවේ දක්ෂතාවය පිළිබඳව පැහැදිලි පණිවිඩයක් ලොවට යැවීමට ජනාධිපති පූතින් උනන්දු වී ඇත.
       2020 අගෝස්තු 12
     *

සෞදි ඔටුන්න හිමි කුමරු කැනඩාවට කුලී ඝාතකයින් යැවූ බවට චෝදනා
       සෞදි අරාබි හිටපු බුද්ධි අංශ නිලධාරියෙකු මරා දැමීම සඳහා කැනඩාව වෙත ඝාතකයන් කණ්ඩායමක් යැවූ බවට සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් වෙත චෝදනා එල්ල වේ.
       2020 අගෝස්තු 10
     *

බේරුට් පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව ඉහළට
       පිපිරීම හේතුවෙන් බේරුට් අගනුවර සිටින ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව මීට ඉහතදී වාර්තා විය.
       2020 අගෝස්තු 6
     *

ජපානය න්‍යෂ්ටික ප්‍රහාරයේ 75 සංවත්සරය සමරයි
       ඇතැම් විචාරකයින් පැවසුවේ දෙවෙනි ලෝක යුද්ධය තුළ ජපානය ඒ වනවිට යත්වීමට ආසන්නයේ සිටියද න්‍යෂ්ටික බෝම්බවලින් සිවිල් වැසියන් විෂමානුපාතික ප්‍රමාණයක් මරාදමුණු බවය.
       2020 අගෝස්තු 6

ජ්‍යාත්‍යන්තරසියල්ල දැකගන්න

     *

ෆේස්බුක් සටහනකට විරෝධය පළ කළ පිරිසට වෙඩි
       "නීතිය උල්ලංඝණය කළ කෙනෙකුට එරෙහිව සටන් නොකරන ලෙස මම මගේ මුස්ලිම් සහෝදරයන්ගෙන් ඉල්ලා සිටිනවා."
       2020 අගෝස්තු 12
     *

දරුවන් තුන්දෙනෙකුගෙන් එක් දරුවෙකුට ඊයම් කවන ලෝකයක්
       ලෝකයේ පාවිච්චියට ගනු ලබන ඊයම්වලින් 85%ක්ම යොදාගනු ලබන්නේ ඊයම්-ඇසිඩ් බැටරි නිෂ්පාදනය සඳහාය. ඒවායෙන් අති බහුතරය ලැබෙන්නේ ප්‍රතිචක්‍රීයකරණයට ලක්කරන ලද මෝටර්රථ බැටරිවලිනි.
       2020 අගෝස්තු 10
     *

ඉන්දියාවේ කොරෝනාවෛරස් ආසාදිතයන් මිලියන දෙකක්; අප්‍රිකාවේ මිලියනයක්
       ඉන්දියාවේ මිලියන දෙකකට අධික පිරිසකට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි එරට නිල වාර්තා සඳහන් කරයි.
       2020 අගෝස්තු 7
     *

ලෙබනනයේ අගනුවර පිපිරීමකින් දෙදරයි
       කාර් එක එකපාරටම උඩට ඉස්සුණා. අපි හිතුව පිටිපස්සෙන් ආපු කාර් එක හැප්පුවා කියල. ඒත් පස්ස බැලුවම කාර් එකක් නෑ. එතකොටම ගිනි බෝලයක් වගේ දෙයක් උඩ යනව දැක්ක."
       2020 අගෝස්තු 5

ජ්‍යාත්‍යන්තරසියල්ල දැකගන්න

     *

කොරෝනා වෛරස්: බ්‍රසීලයේ මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි
       මාස තුනක් ඇතුළත එරට 50,000ක් මිය ගිය අතර එම සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ යාමට ගත වූයේ දින 50ක් පමණි.
       2020 අගෝස්තු 10
     *

බෙලරුසියාවේ විපක්ෂ නායිකාව රටින් පලා යයි
       බෙලරුසියාවේ විපක්ෂ නායිකා ස්වෙත්ලානා තිකනොව්ස්කයා සිය රට තුළ "ආරක්ෂිතව" සිටින බව ලිතුවේනියාවේ විදේශ ඇමතිවරයා පවසයි.
       2020 අගෝස්තු 11
     *

රත්රන් මිල අහස උසට ඉහළ යන්නේ ඇයි?
       මෙවර නත්තල් සමය වනවිට රත්රන් මිල ඩොලර් දෙදහස් දෙසීයක් තරම් ඉහළ යනු ඇතැයි තමා අදහස් කරන බව 'XM.com' වෙබ් අඩවියේ පීටර් මැක්ගයර් (Peter McGuire) පවසයි.
       2020 අගෝස්තු 7
     *

ස්පාඤ්ඤයේ හිටපු රජු රටහැර යයි
       හිටපු රජතුමා විසින් සිය පුත්‍රයා වෙත යොමුකරන ලද ලිපිය සඳුදා (අගෝස්තු 03)ප්‍රකාශයට පත්කෙරුන අතර ඒ වනවිට ඔහු රටින් පිටවී ඇති බවට වැඩි ඉඩකඩක් ඇතැයි ' El País' ස්පාඤ්ඤ පුවත්පත වාර්තා කරයි.
       2020 අගෝස්තු 5

ජ්‍යාත්‍යන්තරසියල්ල දැකගන්න

     *

ජනතා කෝපය හමුවේ ලෙබනන් ආණ්ඩුව ඉල්ලා අස්වේ
       පසුගිය අඟහරුවාදා බේරුට් හි සිදු වූ මහා පිපිරීමෙන් අනතුරුව ජනතා කෝපය උත්සන්න වෙමින් පවතිද්දී ලෙබනනයේ ආණ්ඩුව ඉල්ලා අස්වෙයි.
       2020 අගෝස්තු 10
     *

TikTok ගැන ට්‍රම්ප්ගෙන් "ළඟදීම තීරණයක්"
       "ජනාධිපති ට්‍රම්ප් කිව්වා 'දැන් ඇති' (enough) කියලා. ඒ නිසා අපි ඒක යථා තත්වයට පත් කරනවා," රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පවසයි.
       2020 අගෝස්තු 3
     *

චීන සිසුන් පැහැරගැනීමක් සේ පෙන්වන ජාවාරමක් - ඔස්ට්‍රේලියානු පොලිසිය හෙළිදරව් කරයි
       එක් සිද්ධියකදී සිසුවියගේ කට බැඳ නොදන්නා ස්ථානයක රඳවනු ලැබ සිටින ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් තමා අතට ලැබීමටත් පෙරම ඇයගේ පියාට සිසුවිය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන දෙකක කප්පමක් ගෙවීමට සිදුවිය.
       2020 ජූලි 27
     *

චන්ද්‍රිකා ප්‍රහාරක අවි අත්හදා බැලීමක් කළ බවට රුසියාවට චෝදනා
       රුසියාවේ නව චන්ද්‍රිකා තාක්ෂණය සම්බන්ධයෙන් එක්සත් ජනපදය මින් පෙරත් මැසිවිලි නගා තිබුණු අතර එක්සත් රාජධානියද දැන් ඒ මැසිවිල්ල සමග එක්විය.
       2020 ජූලි 24

ක්‍රීඩාසියල්ල දැකගන්න

     *

2020 IPL: ඉන්දු - චීන විරසකය ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවටත්
       ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම පියවර ගෙන ඇත්තේ ඉන්දියාව තුළ චීන විරෝධී මත රැල්ලක් උත්සන්න වෙමින් පවතිද්දීය.
       2020 අගෝස්තු 7
     *

ක්‍රිකට් ලෝක කුසලානය: 'තරඟ පාවාදීමක්' ගැන පොලිස් පරීක්ෂණය නවතී
       2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගය පාවා දුන් බවට එල්ලවන චෝදනා පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමට තරම් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බව ICC හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.
       2020 ජූලි 3
     *

ක්‍රිකට් ලෝක කුසලානයේ තරඟ පාවාදීමේ චෝදනාව ගැන ICC ස්ථාවරය
       2011 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන මහා තරඟය පාවා දී ඇතැයි එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමසා බලමින් සිටින බව ICC ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
       2020 ජූනි 24
     *

'අන්ඩර්ටේකර්' යළි රෙස්ලින් වළල්ලට පැමිණෙයි ද?
       'අන්ඩර්ටේකර්', ලොව පුරා මෙන්ම රෙස්ලින් තරගවලට ප්‍රිය කරන ශ්‍රී ලාංකිකයන් අතර ද ජනප්‍රිය චරිතයකි.
       2020 ජූනි 23

   BBC News, සිංහල
     * ඔබට බීබීසී විශ්වාස කළ හැක්කේ ඇයි
     * භාවිතයේ කොන්දේසි
     * පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
     * කුකීස්
     * බීබීසී අමතන්න
     * AdChoices / Do Not Sell My Info

   © 2020 BBC. බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ. බාහිර යොමු කෙරෙහි අපගේ ප්‍රවේශය ගැන කියවන්න.